Wagon R FX 2017 Mild Hybride එකක් ගත්තා....

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    JDM model ekak ehema wenath ratakata direct from company ratakata gennanna puluwanda?

    මෙතන තමා පොඩි ගැටළුවක් තියෙන්නේ. සමහර අය EXPORT කරන්න DOCUMENTS දෙන්නේ නැහැ. සමහර අය දෙනවා . අන්න ඒවගේ කෙනෙකුගෙන් තමා ගන්න ඕනේ. මටත් මේවගේ සීන් එකක් උනා . පස්සේ සල්ලි RETURN කරා.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    සුබ පැතුම් මචං. වටිනවා ගානට වාහනේ නම් හොදයි මචන්. බ්‍රෑන්ඩ් නිව් නිසා දෙසැරයක් හිතන්න ඕනේ නැහැ.

    :love::love:

    thank you. මම ඔබගේ post ටික ඔක්කොම කියෙව්ව ආසාවෙන්....:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    ORDER MADE :

    අලුත් වාහන AUCTION වලට එන්න ගොඩක් කල් යනවා නමුත් . වාහන නිෂ්පාදකයන් විසින් PRE ORDERS ගන්නවා .

    ජපන් සුසුකි සමාගම ලංකාවේ සෝල් ඒජන්ට් විදිහට AMW පත් කරලා ඉද්දිම එහෙම පිට අයට දෙනවද නැත්නම් වෙන කවුරුහරි ජපානේ පාවිච්චියට වගේ අරගෙන ද ලංකාවට එවන්නෙ? එහෙම ගද්දි ජපානේ රෙජිස්ටර් කරල ඩි - රෙජිස්ටර් කරන්න ඕන නැද්ද? :nerd:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle

    මේකට spare wheel එකක් ගන්න එක හොදයිද.. කීයක් වෙයි ද.....
    බැරි වෙලාවත් 95 octane වෙනුවට 92 ගැහුවොත් ප්‍රශ්නයක් වෙනවද..
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ජපන් සුසුකි සමාගම ලංකාවේ සෝල් ඒජන්ට් විදිහට AMW පත් කරලා ඉද්දිම එහෙම පිට අයට දෙනවද නැත්නම් වෙන කවුරුහරි ජපානේ පාවිච්චියට වගේ අරගෙන ද ලංකාවට එවන්නෙ? එහෙම ගද්දි ජපානේ රෙජිස්ටර් කරල ඩි - රෙජිස්ටර් කරන්න ඕන නැද්ද? :nerd:

    ජපානේ ලියා පදිංචි කරලා නැවත ලියා පදිංචිය අවලංගු කරලා ගෙන්න ඕනේ.
    MAIN LOCAL AGENT කරන්නේ නැති වාහන ලියාපදිංචිය අවලංගු කරලා ගෙන්න පුළුවන් . ඒවාට ලෙඩක් වැටෙන්නේ නැහැ. ඉස්සර නම් හේනට ලෙඩ වැටුනා මොකද CUSTOM එකෙන් AGENT ගෙන් වහනයේ මිල අරගන්න ගියාම ඒජන්ට් කාරයා ලොවෙත් නැති ගණන් දෙන්නේ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේකට spare wheel එකක් ගන්න එක හොදයිද.. කීයක් වෙයි ද.....
    බැරි වෙලාවත් 95 octane වෙනුවට 92 ගැහුවොත් ප්‍රශ්නයක් වෙනවද..

    SPARE WHEEL එකක් ගන්න එක හොදයි . දුර ගමන් යන වෙලාවට ටයර් එකේ SIDE එකේ DAMAGE එකක් වුනොත් ඔය ගම් බෝතෙන් එක ගොඩ දාන්න බැහැ.

    95 විතරක් ගහන්න 92 ගහනවට වඩා කාර්යක්ෂම තාවයක් ලබාගන්න පුළුවන්. 95 නැතිවෙලවට 92 ගැහුවට අවුලක් නැහැ.

    වගකීම් කාලය තුල ඉන්ද්‍රා එකෙන් කියන විදියට වැඩටික කරන්න . මොනවා හරි වහනයට සවිකරනවා නම් ඉන්ද්‍රා එකෙන් අහන්න .

    WARRANTY CASE වලට අපි අනංමනං සවිකරම ඒවාට උත්තර දෙන්න වෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113

    ජපානේ ලියා පදිංචි කරලා නැවත ලියා පදිංචිය අවලංගු කරලා ගෙන්න ඕනේ.
    MAIN LOCAL AGENT කරන්නේ නැති වාහන ලියාපදිංචිය අවලංගු කරලා ගෙන්න පුළුවන් . ඒවාට ලෙඩක් වැටෙන්නේ නැහැ. ඉස්සර නම් හේනට ලෙඩ වැටුනා මොකද CUSTOM එකෙන් AGENT ගෙන් වහනයේ මිල අරගන්න ගියාම ඒජන්ට් කාරයා ලොවෙත් නැති ගණන් දෙන්නේ.

    ඒවටත් වියදම එකතු වුනත් ඔක්ෂන් ගානට වඩා අඩුවෙන් ගන්න පුළුවන් ද? (අතර මැදියාගේ ගාස්තු + ජපානේ රෙජිස්ටර් කරන්න වියදම් + ජපානේ ගෙවන්න ඕන බදු + ඩි රෙජිස්ටර් කරන්න වියදම් etc)
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඒවටත් වියදම එකතු වුනත් ඔක්ෂන් ගානට වඩා අඩුවෙන් ගන්න පුළුවන් ද? (අතර මැදියාගේ ගාස්තු + ජපානේ රෙජිස්ටර් කරන්න වියදම් + ජපානේ ගෙවන්න ඕන බදු + ඩි රෙජිස්ටර් කරන්න වියදම් etc)

    මෙහෙමයි මචන් එක හරියටම කියන්න අමාරුයි . වෙලාව , කාලය අනුව වෙනස් වෙනවා . දැනට ORDER MADE ගන්න එක ලබයි.

    AUCTION එක කියන්නේ ගොඩක් දෙනෙක් එක්ක කරන ගේමක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113

    මෙහෙමයි මචන් එක හරියටම කියන්න අමාරුයි . වෙලාව , කාලය අනුව වෙනස් වෙනවා . දැනට ORDER MADE ගන්න එක ලබයි.

    AUCTION එක කියන්නේ ගොඩක් දෙනෙක් එක්ක කරන ගේමක්

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    අර කතාව දාන්නේ නැද්ද :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    den oya indra traders eka wahana genne auction walinda?
    direct da?

    Auction

    Indra, Wasana, Isara කියන සේල් පැත්ත පළාතේ යන්න එපා වාහනයක් ගන්නව නම් :yes:
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0

    ජපානේ ලියා පදිංචි කරලා නැවත ලියා පදිංචිය අවලංගු කරලා ගෙන්න ඕනේ.
    MAIN LOCAL AGENT කරන්නේ නැති වාහන ලියාපදිංචිය අවලංගු කරලා ගෙන්න පුළුවන් . ඒවාට ලෙඩක් වැටෙන්නේ නැහැ. ඉස්සර නම් හේනට ලෙඩ වැටුනා මොකද CUSTOM එකෙන් AGENT ගෙන් වහනයේ මිල අරගන්න ගියාම ඒජන්ට් කාරයා ලොවෙත් නැති ගණන් දෙන්නේ.

    ehenm mcn outlander phev eka gennanne kohomada?