Wagon R Help.

adidaz

Junior member
  • May 10, 2017
    110
    13
    18
    wagon r use කරන උන් පොඩ්ඩක් වරෙල්ල.

    මම Suzuki Wagon R Fx එකක් තමා ගන්න බැලුවෙ. මේක දැන් 2,750,000 වගේ ගන්න පුළුවන්. FZ එක 310000 වගේ වෙනව.

    මට දන්න එකෙක් කියපල්ලකො මේ දෙකේ තියන වෙනස්කම්. මම දන්න විදිහට

    heads up display
    radar brake
    push start

    උඹල දන්න වෙනස්කම් මොනවද කියල පොඩ්ඩක් කියපල්ල.

    තව Wagon R Fx එකේ central lock system එකක් එනවද? නැත්නම් key එකෙන්ම lock කරන්න ඕනෙද?

    තව මම ලක්ෂ 20 වගේ අතින් දීල ඉතුරු ටිකට lease එකකට යන්න ඉන්නෙ. FZ එකට ගියොත් ලක්ෂ 12 අවරුදු 3 දැම්මොත් වාරිකේ කියක් වගේ සෙට් වෙයිද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,815
    113
    ඒක මම බැලුව මචං එකෙත් අර options ටික නෑ. :baffled:

    Yep but FZ neh , anika Agent gen brand new ganna puluwan ne.
    Price wenasa loku awulak nathinam, BN FZ ekak agent warrenty ekka ganna eka hama athinma laabai
     
    adidaz

    Junior member
  • May 10, 2017
    110
    13
    18
    Yep but FZ neh , anika Agent gen brand new ganna puluwan ne.
    Price wenasa loku awulak nathinam, BN FZ ekak agent warrenty ekka ganna eka hama athinma laabai

    ඒකත් ඇත්ත තමා ඒත් order කරල මාස 3 ඉන්න ඕනෙ කියල කිව්ව. අනික මම ගිහින් බලපු වෙලාවේ උන් ඔය කිව්වෙ ඒක premium hybrid කියල FZ එක නෙමේ කිව්ව. :baffled:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,815
    113
    ඒකත් ඇත්ත තමා ඒත් order කරල මාස 3 ඉන්න ඕනෙ කියල කිව්ව. අනික මම ගිහින් බලපු වෙලාවේ උන් ඔය කිව්වෙ ඒක premium hybrid කියල FZ එක නෙමේ කිව්ව. :baffled:

    FZ thamai un mehen daapu nama ne FZ premium kiyanne. JDM safety package eka nathuwa ena version eke nathi options wagayak thiyenawalu.

    3 months inna barinam ithin pitin gaththata kamak na but factory eken kelinma owner athatane wahane enne authorized agentgen gaththama. japan wala drive karala na, yards wala welila na. anika 80,000km / 4 years manufacturer's warrenty.

    Anyways FX ekath naraka na importer athe thamai ithin wade
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl

    sirawata math mulin Stingray ekak ganna hitiye sale ekakin hari import karala hari. sale karayo okkoma 34 kiyanne, passe AMW 28.75ta denawa unge warranty ekai okkomai nisa options tika atha arala dala meka ganna baluwe. Me wage paan bagayak brand new ganne garage wala danna oni nati nisane. eka nisa brand new ganna eka tamai hodai. Poddak hari Risk ekak ganna oni nam mama aniwa Demio ekak gannawa
     
    :yes::yes::yes:

    Peace of mind watinawane okkotama wada :D
     
    adidaz

    Junior member
  • May 10, 2017
    110
    13
    18
    sirawata math mulin Stingray ekak ganna hitiye sale ekakin hari import karala hari. sale karayo okkoma 34 kiyanne, passe AMW 28.75ta denawa unge warranty ekai okkomai nisa options tika atha arala dala meka ganna baluwe. Me wage paan bagayak brand new ganne garage wala danna oni nati nisane. eka nisa brand new ganna eka tamai hodai. Poddak hari Risk ekak ganna oni nam mama aniwa Demio ekak gannawa

    ලස්සනට තියන් ඉන්නනම් නෙමේ මමත් ගන්නෙ. පට්ට ගහන්න බලාගෙන. වැඩත් එක්ක වාහනයක් නැතුව අමාරුයි, දැනටත් එකක් රෙන්ට් එකට අරන් ඉන්නෙ. ඒකයි ඉක්මනට ගන්න බැලුවෙ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ලස්සනට තියන් ඉන්නනම් නෙමේ මමත් ගන්නෙ. පට්ට ගහන්න බලාගෙන. වැඩත් එක්ක වාහනයක් නැතුව අමාරුයි, දැනටත් එකක් රෙන්ට් එකට අරන් ඉන්නෙ. ඒකයි ඉක්මනට ගන්න බැලුවෙ.

    ehenam AMW ekenma ganin ban, ara ekek dala tibba me link eke ekath labai
    https://ikman.lk/en/ad/suzuki-wagon-r-fz-2017-for-sale-colombo-419
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,815
    113
    ලස්සනට තියන් ඉන්නනම් නෙමේ මමත් ගන්නෙ. පට්ට ගහන්න බලාගෙන.

    Japan වලත් පට්ට ගහපු එකක් සෙට් වුණොත් එහෙම :baffled: