Wagon R - tinted PRICE

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    gahana tint eka anuwa thama. 3500 withara idan puluwan wei. cheap eka nam gahanna epa. kal yanakota kelawenawa
    3m එකෙන් කරොත් සුපිරි තමා... වාහනේ දිරල ගියත් ස්ටිකර් ටික තියෙනව...😄 ඉරෙන්නෙත් නෑ...
    දැන් ගන්න තියෙනවද දන්නෙ නෑ...