මගේ wagon r එකේ silencer එකෙන් දුමක් දානවා piston rings ගියපු වාහනයක වගේ, මේක පෙන්නගන්න හොද place එකක් කියන්න, කොට්ටාව, මහරහම කොළබ ඇතුලත වුනත් කමක් නෑ
Sterlingමගේ wagon r එකේ silencer එකෙන් දුමක් දානවා piston rings ගියපු වාහනයක වගේ, මේක පෙන්නගන්න හොද place එකක් කියන්න, කොට්ටාව, මහරහම කොළබ ඇතුලත වුනත් කමක් නෑ
සුදු දුමක්, හැම වෙලේම දානවා, ජල වාෂ්ප නෑ මචන්Dumak?
sudu? Kalu?
seetala dawas walata udeta witarak da?
Jala washpa newe da?
Km keeyak duwalada tiyenne?සුදු දුමක්, හැම වෙලේම දානවා, ජල වාෂ්ප නෑ මචන්
65000 oil අඩු වෙලත් නෑ, චූලෙන්ට් අඩු වෙලත් na
65000 oil අඩු වෙලත් නෑ, චූලෙන්ට් අඩු වෙලත් na
Sterling උඩහමුල්ල, මැක් ෆෝස් (මුන් නම් ගාන කඩනවා සෑහෙන්න), පියල් මෝටර් works කඩවත, Lesara Auto Tec කැස්බෑව.
වැගොන් ආර් ගෘප් එකේ ඇඩ්මින්ල ගතමනාව අරන් රෙකමන්ඩ් කරපු තැනක්මැක්ෆෝස් එක කාලයක් වැගන්ආර් ගෘප් එකේ ගොඩක් ඉහලින් රෙකමන්ඩ් කරපු තැනක් නේද?
නෙගටිව් රිවීව් දාපු උන් ගෘප් එකෙනුත් අයින් කළාYear aka mokakda???kohenda service karanne ????මගේ wagon r එකේ silencer එකෙන් දුමක් දානවා piston rings ගියපු වාහනයක වගේ, මේක පෙන්නගන්න හොද place එකක් කියන්න, කොට්ටාව, මහරහම කොළබ ඇතුලත වුනත් කමක් නෑ
Ape aka 2018 ...pitshop service tawama kisima aulak awith nee kisima repair akak karalath nee eka parak adjuster da koheda danma pulley akaka..eka company fault akak production...eda idan ada wenakan no issue2017, නොර්මල් service චෙන්ටෙර් ekakin
Pitstop නේතApe aka 2018 ...pitishop service

මේ වගේ ප්‍රශ්න ෆේස් බුක් එක තියනව වැගන් ආර් ක්ලබ් කියලා එකක්. එකේ දාපන්. එකේ ඒගොල්ලෝ තමන්ගේ ඇදකීම් කතා වෙනවා. වඩාත් සාර්ථකයි එක මොකද වැගන් ආර් එක්ස්පෙරියන්ස් වලින් ම තමා උත්තරේ ලැබෙන්නේ.මගේ wagon r එකේ silencer එකෙන් දුමක් දානවා piston rings ගියපු වාහනයක වගේ, මේක පෙන්නගන්න හොද place එකක් කියන්න, කොට්ටාව, මහරහම කොළබ ඇතුලත වුනත් කමක් නෑ