E ai world bank eken ehema illema karanne?![]()

ඇත්ත කතාව මෙක බන් ඕන බැන්කුවක් ණය දෙන්නෙ ඒ ණය ගෙවන්න පුලුවන්නන්ම් විතරයි.. අපෙ බැංකු වගෙ තමා උනුත් analyse කරනවා.. දැනටමත් රටට ණය ගොඩක් තියෙන නිසා උන් විසදුමක් විදිහට දෙන්න ඇති වාහන import කරන එක අඩු කරන්න කියලා.. එතකොට එ වෙනුවෙන් වැඩිපුර යන වියදම සහ තෙල් වලට රජයට වැඩිවෙන වියදම ඉතුරුනෙ.. ඒ මුදල තමා එතොකොට ඔය world bank එක දෙන ණය මුදලේ වාරිකේ වෙන්නෙ..
මේ රටනම් ඉතින් කවදා හැදෙයිද දන්නෑ![]()
ඕක අමුතු දෙයක්ද බන් ලOකාවෙ හැම හුත්තම ගනන් යනව කොහොමත් දවස ගානෙ.![]()

ඇත්ත කතාව මෙක බන් ඕන බැන්කුවක් ණය දෙන්නෙ ඒ ණය ගෙවන්න පුලුවන්නන්ම් විතරයි.. අපෙ බැංකු වගෙ තමා උනුත් analyse කරනවා.. දැනටමත් රටට ණය ගොඩක් තියෙන නිසා උන් විසදුමක් විදිහට දෙන්න ඇති වාහන import කරන එක අඩු කරන්න කියලා.. එතකොට එ වෙනුවෙන් වැඩිපුර යන වියදම සහ තෙල් වලට රජයට වැඩිවෙන වියදම ඉතුරුනෙ.. ඒ මුදල තමා එතොකොට ඔය world bank එක දෙන ණය මුදලේ වාරිකේ වෙන්නෙ..
මේ රටනම් ඉතින් කවදා හැදෙයිද දන්නෑ![]()
කුරුණෑගල , කොහුවල පැත්තේ ගෙනල්ලා දාලා තියෙන වාහන lot එක 

ඒත් බලන්නකෝ දවස ගාණේ එකතු වෙන වාහන තොගේකුරුණෑගල , කොහුවල පැත්තේ ගෙනල්ලා දාලා තියෙන වාහන lot එක
මේ ප්‍රශ්න නිසාම traffic වැඩි වෙනවා , තෙල් තවත් පිච්චෙනවා
මට හිතාගන්න බැරි මේ මිනිස්සු කොහෙද මේ මෙච්චර යන්නේ කියලා (සතිඅන්ත වල දී වැඩිපුර) අද කොළඹ පැත්තට යන්න බෑ වාහන හෙල්ලෙන්නෙවත් නෑ
මේක ඉතින් හොදම විසදුමක් විදිහට මම දකින්නේ නෑ , අච්චර වාහන තියෙන ජපානේ මිනිස්සු එහෙනම් වාහන ගොඩගැහිලා පාරේ අඩියක් තියන්න තැනක් නෑනේ.
පොදු ප්‍රවාහන සේවයේ දුර්වලතායි,මිනිස්සුන්ගේ ලොකුකමත් මේවට බලපාන හේතු වෙන්නත් පුළුවන් !
පහුගිය කාලෙක පරණ වාහන අප්‍රිකාව ද කොහෙද රටකට අපනයනය කරන්න සම්මතයක් ආවා ඒක එහෙම්ම යට ගැහුණා දේශපාලන මඩිය තරකර ගැනීම් හින්දාම

අම්මේ ලොකු දෙයක් එහෙම වෙනවා නම් මගේ බක්කි කරත්තේ කරදරයක් නැතිව පාරට දාගන්න පුළුවන් තව ට්‍රැෆික් වැඩි උනානම් මං හිතුවේ හරකව විකුනලා වදුරෝ දෙන්නෙක් කරත්තේ ගැට ගහන්න කියලා![]()
ඒත් බලන්නකෝ දවස ගාණේ එකතු වෙන වාහන තොගේකුරුණෑගල , කොහුවල පැත්තේ ගෙනල්ලා දාලා තියෙන වාහන lot එක
මේ ප්‍රශ්න නිසාම traffic වැඩි වෙනවා , තෙල් තවත් පිච්චෙනවා
මට හිතාගන්න බැරි මේ මිනිස්සු කොහෙද මේ මෙච්චර යන්නේ කියලා (සතිඅන්ත වල දී වැඩිපුර) අද කොළඹ පැත්තට යන්න බෑ වාහන හෙල්ලෙන්නෙවත් නෑ
මේක ඉතින් හොදම විසදුමක් විදිහට මම දකින්නේ නෑ , අච්චර වාහන තියෙන ජපානේ මිනිස්සු එහෙනම් වාහන ගොඩගැහිලා පාරේ අඩියක් තියන්න තැනක් නෑනේ.
පොදු ප්‍රවාහන සේවයේ දුර්වලතායි,මිනිස්සුන්ගේ ලොකුකමත් මේවට බලපාන හේතු වෙන්නත් පුළුවන් !
පහුගිය කාලෙක පරණ වාහන අප්‍රිකාව ද කොහෙද රටකට අපනයනය කරන්න සම්මතයක් ආවා ඒක එහෙම්ම යට ගැහුණා දේශපාලන මඩිය තරකර ගැනීම් හින්දාම
Wagon R japan යන හැම එකාම එවනවාmeka dakiddi mathak une eye dakka FB eke kurunegala add ekak wagon R units 80k genath kiala
පාරට බැස්සත් යන තරමක් යන්නේ ඕවා 
Wagon R japan යන හැම එකාම එවනවාපාරට බැස්සත් යන තරමක් යන්නේ ඕවා
![]()
Lankawe wahana wedi kiyanna be,
Ohoma kiyanna tibuna ona welawaka negala yanna bus ekak ehema tiyenawa nam.
Kolambin pita rekata gamanak yanna wunot threewheel ekak wat ne hariyata. Owata wisadum genne natuwa tax wedi karata hari yanne ne itin.
මචං මේක ඇත්තද? ඇත්ත නම් source එක මොකක්ක්ද? මම එකක් ගෙන්න LC open කරලා තියෙන්නේ

LC eka open kalama aulak ven na neda bn, parana gaanatama ganna puluvan![]()