Wall Art ගෝඨගෙ_වැඩක්ද

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Wall Art ගෝඨගෙ_වැඩක්ද

    සමහර ජෙප්පො,ටොයියො වෝල් අාර්ට් කරන සමහර උන් කරන වැරදි දකිනකොට ඒකටත් ගෝඨව අල්ලගෙන..අන්න උන් මේක බැලුවොත් හොඳා.වෝල් අාර්ට් පටන්ගත්තෙ දැනට මාස 8ක උඩ ඉඳන්..දැන් රැල්ලක් වෙලා ඒකට කවුරුත් පලි නෑ...

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    යාපනේ දෙමලු උන්ගේ අනන්යතාවය පෙන්නන්න කොටින්ගේ රූප තාප්පවල ඇන්ද දාට හිකෙයි සින්හලුන්ට...හුනා කිව්ව වගේ කියන්නේ .....:Pඑදාට මේකේ සිoහයෝ වගේ චිත්‍ර ඇදපු උන් අඩාගෙන පුක ඉරාගෙන ත්‍රෙඩ් දාවී..:rolleyes:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    thread closed!:D
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    යාපනේ දෙමලු උන්ගේ අනන්යතාවය පෙන්නන්න කොටින්ගේ රූප තාප්පවල ඇන්ද දාට හිකෙයි සින්හලුන්ට...හුනා කිව්ව වගේ කියන්නේ .....:Pඑදාට මේකේ සිoහයෝ වගේ චිත්‍ර ඇදපු උන් අඩාගෙන පුක ඉරාගෙන ත්‍රෙඩ් දාවී..:rolleyes:

    thread closed!:D

    නෑ..... කොටි වෙනයි , ඊළම් logo එක වෙනයි...

    ජෙප්පෝ මාර කාලකන්ණි සතුටක් ලබන්නේ අනුන් කරන මොන වැඩේ උනත් ඒක දෙකේ කොලේට දාලා... කුහකයෝ...දැන් ඉතින් පෝස්ටර් ගහගනිල්ලා උඹලගේ ගෙවල් වල තාප්ප වලයි , බිත්ති වලයි , ගෙදර උන්ගේ පුකෙයි...එතකොට එක එකාට ඒවා පේනවනේ... .
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    යාපනේ දෙමලු උන්ගේ අනන්යතාවය පෙන්නන්න කොටින්ගේ රූප තාප්පවල ඇන්ද දාට හිකෙයි සින්හලුන්ට...හුනා කිව්ව වගේ කියන්නේ .....:Pඑදාට මේකේ සිoහයෝ වගේ චිත්‍ර ඇදපු උන් අඩාගෙන පුක ඉරාගෙන ත්‍රෙඩ් දාවී..:rolleyes:

    :lol::lol: එහෙම වෙන්න තිබ්බා තොපේ සජිත් හරි ලප කුමාර හරි ජනපති වෙලා හිටියනම් :rofl:

    :D දැන් ඉතින් ඊලම කෙලින් කරල තියල වාඩි වෙයන් මචන් :lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    thread closed!:D

    Thread close වෙන්නේ නෑ 3%නේ ජෙප්පො බිරුවට..ඔය බුරපු හිඟන්නට මේක බලන්න ඩේට නෑ..බැලුවනම් ඔය වගේ ගොබ්බ කථාවක් කියන්නෙත් නෑ..:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    නෑ..... කොටි වෙනයි , ඊළම් logo එක වෙනයි...

    ජෙප්පෝ මාර කාලකන්ණි සතුටක් ලබන්නේ අනුන් කරන මොන වැඩේ උනත් ඒක දෙකේ කොලේට දාලා... කුහකයෝ...දැන් ඉතින් පෝස්ටර් ගහගනිල්ලා උඹලගේ ගෙවල් වල තාප්ප වලයි , බිත්ති වලයි , ගෙදර උන්ගේ පුකෙයි...එතකොට එක එකාට ඒවා පේනවනේ... .

    :yes:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    79502908_530036507846194_9044406736814866432_o.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    යාපනේ දෙමලු උන්ගේ අනන්යතාවය පෙන්නන්න කොටින්ගේ රූප තාප්පවල ඇන්ද දාට හිකෙයි සින්හලුන්ට...හුනා කිව්ව වගේ කියන්නේ .....:Pඑදාට මේකේ සිoහයෝ වගේ චිත්‍ර ඇදපු උන් අඩාගෙන පුක ඉරාගෙන ත්‍රෙඩ් දාවී..:rolleyes:

    Tamil culture eke ewa nam no problem

    But no terrorism
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    නෑ..... කොටි වෙනයි , ඊළම් logo එක වෙනයි...

    ජෙප්පෝ මාර කාලකන්ණි සතුටක් ලබන්නේ අනුන් කරන මොන වැඩේ උනත් ඒක දෙකේ කොලේට දාලා... කුහකයෝ...දැන් ඉතින් පෝස්ටර් ගහගනිල්ලා උඹලගේ ගෙවල් වල තාප්ප වලයි , බිත්ති වලයි , ගෙදර උන්ගේ පුකෙයි...එතකොට එක එකාට ඒවා පේනවනේ... .

    මම ජෙප්පෙක් නම් කරන්නෙ මුලින්ම ඔය චිත්‍ර උඩ අප්පුච්ච අත් දෙක උස්සන් ඉන්න පෝස්ටර් ගහගෙන යන එක. :lol:
     
    Similar threads