Wallpapers දානකොට මේ ගැනත් හිතන්න

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එයාර් පොර්ට් එකේදී මාව අල්ලගන්නවලු :P
    ඕකට මම කොළඹට රෙද්ද උස්සන් දුවන්න දෙන්නේ :rofl:

    ඈයි කොලබට දුවන්න කොලබ උගේ අම්මා අප්පගේ බූදලයක්ද? කාන්තාරෙකටම පන්නමු, ඒත් කාන්තාරෙකටවත් මුන්ව ගනීද බන්??
     
    • Like
    Reactions: chanakamanjula

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    රත්තරං;12262274 said:
    ඈයි කොලබට දුවන්න කොලබ උගේ අම්මා අප්පගේ බූදලයක්ද? කාන්තාරෙකටම පන්නමු, ඒත් කාන්තාරෙකටවත් මුන්ව ගනීද බන්??

    ඔටුවන්ට *කේ අරින්න ගනියි :lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Iraqi_Women_Martyrs_Brigades-Iranian_Women_Martyrs_Brigades-muslim_Women_Martyrs_Brigades-46+46+46.jpg

    මේ වගේ වොල් එකක් දා ගනින්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එයාර් පොර්ට් එකේදී මාව අල්ලගන්නවලු :P
    ඕකට මම කොළඹට රෙද්ද උස්සන් දුවන්න දෙන්නේ :rofl:

    උබ එන දවසට කියහන්.. මමත් එනව සෙට් එකත් එක්ක ඕක එනවද බලන්න එයාර්පොර්ට් :lol::lol: සිරා..
     
    Dracorex

    Member
    Mar 9, 2012
    151
    15
    0
    උබ එන දවසට කියහන්.. මමත් එනව සෙට් එකත් එක්ක ඕක එනවද බලන්න එයාර්පොර්ට් :lol::lol: සිරා..
    හොඳට රීලා වරෙන් හොඳේ! නැත්තම් මඟ දිගට තොට බොක දාන්න තැන් හොයන්න වේවි!:lol: