WannaCrypt Ransomware - ප්රශ්නයක් !!!
මචන් මේ ලගදි වුන ransomware attack එක ගැන කට්ටිය දන්නවා ඇතිනේ. මුන් සල්ලි එකතු කරන්න පාවිච්චි කරලා තිබුනේ bitcoin account තුනක්. Account තුනට 94000 USD වගේ ගානක් එකතු වෙලා තිබුනා. දැන් කොහොමද බන් මුන් මේ සල්ලි clear (Money laundering) කරගන්නේ...? මාට්ටු නොවී මේ සල්ලි වලින් වැඩක් ගන්න පුළුවන් වෙයිද..?