WannaCrypt Ransomware - ප්‍රශ්නයක් !!!

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
WannaCrypt Ransomware - ප්‍රශ්නයක් !!!

මචන් මේ ලගදි වුන ransomware attack එක ගැන කට්ටිය දන්නවා ඇතිනේ. මුන් සල්ලි එකතු කරන්න පාවිච්චි කරලා තිබුනේ bitcoin account තුනක්. Account තුනට 94000 USD වගේ ගානක් එකතු වෙලා තිබුනා. දැන් කොහොමද බන් මුන් මේ සල්ලි clear (Money laundering) කරගන්නේ...? මාට්ටු නොවී මේ සල්ලි වලින් වැඩක් ගන්න පුළුවන් වෙයිද..? :eek:
 
Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    BTC walata aawa kiyanne ethanin cash karaganna eka awlak na trace karanawa kiyala kohoma trace karannada
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ සල්ලි වලිං වාහන හෝදන තැනක් අරගෙන බොරුවට හෝදන්න වාහන ගොඩක් ආව වගේ බිල් හද හද විසික් කල්ල ඒකෙන් ගත්ත ආදායම කියල ඒ සල්ලි පාවිච්චි කරනව :yes: :yes:
    නැත්තං රට පුරාම කෑම කඩ ජාලයක් පටං අරං ඒවගෙන් ලැබෙන ආදායම වගේ පෙන්නනව :yes: :yes:
     
    • Like
    Reactions: D T

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    BTC wala thiyanakam ba. Eth cash karanna try karapu gaman trace karanna puluwan neda..!

    BTC address 10 withara maaru karala betting site ekakata daala eken thawa ekakata withdraw kala eeta passe cash kala allai ahawal eka, ochchara ooneth na trace karanna ba address 3-4 maaru karapu gaman
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    ඒ සල්ලි වලිං වාහන හෝදන තැනක් අරගෙන බොරුවට හෝදන්න වාහන ගොඩක් ආව වගේ බිල් හද හද විසික් කල්ල ඒකෙන් ගත්ත ආදායම කියල ඒ සල්ලි පාවිච්චි කරනව :yes: :yes:
    නැත්තං රට පුරාම කෑම කඩ ජාලයක් පටං අරං ඒවගෙන් ලැබෙන ආදායම වගේ පෙන්නනව :yes: :yes:

    Breaking Bad :D

    Eka hodayi. Eth echchara deyak karanna puluwan weyida..
    Bitcoin walin maru karapu gaman ahu wenawa neda...!
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Blend karama bitcoin tika hoyanna baha. Eeta passe BTC wallet eka pitin ahu unoth u chuti kale indan mine karapu bitcoin kiyala kiyai.
     
    • Like
    Reactions: D T

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    BTC address 10 withara maaru karala betting site ekakata daala eken thawa ekakata withdraw kala eeta passe cash kala allai ahawal eka, ochchara ooneth na trace karanna ba address 3-4 maaru karapu gaman

    හැම bitcoin transaction එකක්ම public නේ. ඒ නිසා ඕනෑම කෙනෙක්ට bitcoin explorer එකකින් ඕන account එකක් බලන්න පුළුවන්. Address එක විතරයි ඕන. Wannacry ransomware එක හදපු අයගේ address දන්න නිසා ඕන දන්න කෙනෙක්ට මේක trace කරන්න පුළුවන්. ඉතින් bitcoin account 10ක් නෙවේ 100 අතරේ මාරු කරත් වැඩක් නැහැ හොයාගන්න පුළුවන්.

    https://blockchain.info/address/13AM4VW2dhxYgXeQepoHkHSQuy6NgaEb94
    https://blockchain.info/address/12t9YDPgwueZ9NyMgw519p7AA8isjr6SMw
    https://blockchain.info/address/115p7UMMngoj1pMvkpHijcRdfJNXj6LrLn
     
    uba hithan inne machan BTC wallet thiyenne blockchain witharai kiyalada. mona buruwada oya wage wadakata blockchain use karanne
     
    • Like
    Reactions: D T

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    ඒ සල්ලි වලිං වාහන හෝදන තැනක් අරගෙන බොරුවට හෝදන්න වාහන ගොඩක් ආව වගේ බිල් හද හද විසික් කල්ල ඒකෙන් ගත්ත ආදායම කියල ඒ සල්ලි පාවිච්චි කරනව :yes: :yes:
    නැත්තං රට පුරාම කෑම කඩ ජාලයක් පටං අරං ඒවගෙන් ලැබෙන ආදායම වගේ පෙන්නනව :yes: :yes:

    Breaking Bad :D
     
    • Like
    Reactions: D T

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    bitmixer wage use karala puluwan

    Blend karama bitcoin tika hoyanna baha. Eeta passe BTC wallet eka pitin ahu unoth u chuti kale indan mine karapu bitcoin kiyala kiyai.

    uba hithan inne machan BTC wallet thiyenne blockchain witharai kiyalada. mona buruwada oya wage wadakata blockchain use karanne

    මම හිතුවේ හැම transaction එකක්ම record වෙනවා කියලා. :eek:
    අනික bitcoin සයිට් එකේම තියනවා "Bitcoin is not anonymous" කියලා.

    Edited: හැම transaction එකක්ම record වෙනවා.

    Bitcoin works with an unprecedented level of transparency that most people are not used to dealing with. All Bitcoin transactions are public, traceable, and permanently stored in the Bitcoin network. Bitcoin addresses are the only information used to define where bitcoins are allocated and where they are sent. These addresses are created privately by each user's wallets. However, once addresses are used, they become tainted by the history of all transactions they are involved with. Anyone can see the balance and all transactions of any address. Since users usually have to reveal their identity in order to receive services or goods, Bitcoin addresses cannot remain fully anonymous. As the block chain is permanent, it's important to note that something not traceable currently may become trivial to trace in the future. For these reasons, Bitcoin addresses should only be used once and users must be careful not to disclose their addresses.
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    මම හිතුවේ හැම transaction එකක්ම record වෙනවා කියලා. :eek:
    අනික bitcoin සයිට් එකේම තියනවා "Bitcoin is not anonymous" කියලා.

    ehenam mata btc tikak ewala trace karapan balanna :P
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    uba hithan inne machan BTC wallet thiyenne blockchain witharai kiyalada. mona buruwada oya wage wadakata blockchain use karanne

    ehenam mata btc tikak ewala trace karapan balanna :P

    මචන් BlockChain එකක් කියන්නේ wallet එකක් නෙවෙයි නේද..?
    මම දන්න විදියට උබ මොන wallet එක පාවිච්චි කරත් හැම transaction එකක්ම blockchain එකේ record වෙනවා.

    හරි mixing service එකක් පාවිච්චි කරොත් සමහරවිට අවුලක් නැති වේවි. මේ ගැන දැනුමක් නැ. Mixing, Offshore bank අනන් මනං වගයක් ගැන internet එකේ තිබුනා.
    මොනවා වුනත් මමනම් හිතන්නේ නැහැ wannacrypt කරපු අයට මේවා කරලා බේරෙන්න පුළුවන් වෙයි කියලා.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    මචන් BlockChain එකක් කියන්නේ wallet එකක් නෙවෙයි නේද..?
    මම දන්න විදියට උබ මොන wallet එක පාවිච්චි කරත් හැම transaction එකක්ම blockchain එකේ record වෙනවා.

    හරි mixing service එකක් පාවිච්චි කරොත් සමහරවිට අවුලක් නැති වේවි. මේ ගැන දැනුමක් නැ. Mixing, Offshore bank අනන් මනං වගයක් ගැන internet එකේ තිබුනා.
    මොනවා වුනත් මමනම් හිතන්නේ නැහැ wannacrypt කරපු අයට මේවා කරලා බේරෙන්න පුළුවන් වෙයි කියලා.

    eeta wada sellam daala beruna un oona tharam innawa bun. owa karana un gana unge lagama ekawath danne na