පැටියා;14002090 said:ගොඩක් අය නොදන්නවා වුනාට සමහර ඉස්කෝල තියනවා ඒවගෙ ළමයි කොමුපියුටර් එකක් එහෙම ටීවි වලින් ඇරෙන්න ඇත්තට නොදැකපු. රසායනාගාරයක් නමට වත් නැති ඉස්කෝල තියනවා.
අම්මා ජාතික පාසලක විදුහල්පති කෙනෙක්.
ඕනෙ නම් එයාගෙන් අහලා විස්තර හොයලා දෙන්නම් ඔය වගේ දෙයක් කරන්නෙ කොහොමද කියලා.
ඒ වගේ දෙයක් කරන්න පුලුවන් නම් එක ළමයෙකුට නෙමෙයි. ළමයි ගොඩකට උපකාරයක් වෙයි![]()
ඔව් මේ වැඩේ හොදයි ඉ

ගොඩක් අය නොදන්නවා වුනාට සමහර ඉස්කෝල තියනවා ඒවගෙ ළමයි කොමුපියුටර් එකක් එහෙම ටීවි වලින් ඇරෙන්න ඇත්තට නොදැකපු. රසායනාගාරයක් නමට වත් නැති ඉස්කෝල තියනවා.


mokada duppath igena ganna daksha lamai ananthawath innawa. eth ithin hoya ganna thamai one..... mage yaluwekuth PC ekak dunna ohoma campus apu lamayekuta