Want to help a university student

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    පැටියා;14002090 said:
    :D ගොඩක් අය නොදන්නවා වුනාට සමහර ඉස්කෝල තියනවා ඒවගෙ ළමයි කොමුපියුටර් එකක් එහෙම ටීවි වලින් ඇරෙන්න ඇත්තට නොදැකපු. රසායනාගාරයක් නමට වත් නැති ඉස්කෝල තියනවා.

    අම්මා ජාතික පාසලක විදුහල්පති කෙනෙක්.
    ඕනෙ නම් එයාගෙන් අහලා විස්තර හොයලා දෙන්නම් ඔය වගේ දෙයක් කරන්නෙ කොහොමද කියලා.

    ඒ වගේ දෙයක් කරන්න පුලුවන් නම් එක ළමයෙකුට නෙමෙයි. ළමයි ගොඩකට උපකාරයක් වෙයි :D

    ඔව් මේ වැඩේ හොදයි ඉ:yes:
     

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    පැටියා;14002090 said:
    :D ගොඩක් අය නොදන්නවා වුනාට සමහර ඉස්කෝල තියනවා ඒවගෙ ළමයි කොමුපියුටර් එකක් එහෙම ටීවි වලින් ඇරෙන්න ඇත්තට නොදැකපු. රසායනාගාරයක් නමට වත් නැති ඉස්කෝල තියනවා.

    අම්මා ජාතික පාසලක විදුහල්පති කෙනෙක්.
    ඕනෙ නම් එයාගෙන් අහලා විස්තර හොයලා දෙන්නම් ඔය වගේ දෙයක් කරන්නෙ කොහොමද කියලා.

    ඒ වගේ දෙයක් කරන්න පුලුවන් නම් එක ළමයෙකුට නෙමෙයි. ළමයි ගොඩකට උපකාරයක් වෙයි :D

    Machan, Amma gen ahauwada? Computer ekak nathi iskolekata mama $1000 denna lasthi computer ekak ganna.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම හොඳයි මචං.. පින් සිද්ධ වෙන වැඩක් ඒක.. හම්බවුනොත් කියන්නම් එහෙම කෙනෙක්.. :)
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Machan, U can contact student welfare division at uni. Make ur guidelines.
    I.e. Parents income, Job status, member in family etc.
    For University of Moratuwa, here are contact numbers.
    Code:
    http://www.mrt.ac.lk/web/directory/student-welfare-division
     

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    Machan, U can contact student welfare division at uni. Make ur guidelines.
    I.e. Parents income, Job status, member in family etc.
    For University of Moratuwa, here are contact numbers.
    Code:
    http://www.mrt.ac.lk/web/directory/student-welfare-division

    Thanks, I will contact them
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Genuine kenek oya ganna bari wenna ba :P mokada duppath igena ganna daksha lamai ananthawath innawa. eth ithin hoya ganna thamai one..... mage yaluwekuth PC ekak dunna ohoma campus apu lamayekuta :) daksha asarana lamainta udaw karana eka godak pin athe wadak :)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අපේ කෙම්පස් වල නම් ගොඩක් ඉන්නවා අයියා... එක්කෙනෙක්ට මෙච්චර දෙන නැතුව මේක බෙදලා තුන් දෙනෙක්ට වගේ දෙන්න පුළුවන් නම් ගොඩාක් හොදයි.....
     

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    Mata godak PM awilla thiyanawa help walata. Ithin mata ekkenek thora ganda amarui. mata udau karanda one, hondata iganaganna puluwan pitisara palathakin ena duppath student kenekta. Ehema student kenek innawanam nama natuwa anith details me thread eke danda, ( A/L results, Uni name and course). Ethakota EK eke kattiya recomend karana student ta mama uni degree eke evera wenakan maseta $100yak account ekata transfer karannag.
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    $100 k ekkenekuta denne nathuwa $10 gane 10 denekta monthly dunna nam hodai mang hithanne , anek eka machan godak uni student la ta mahapola hamba wenawa monthly rs 8000 k withara . salli walin nathuwa . badu banda walin help karanna puluwan nam hodai . anyway good work machan .

    mahapola kohenda ban 8000k? maseta 2500. merit student kenek nam 2550. eth december and april mahapola denne na. awuruddata masa 10y.

    to OP, good work. samaharu innawa anik unge kama eke ithuru kanna tharam duppath. poth ganna heenenwath salli nathi un godai. find and help a deserving person. good for you bro.