wants to find this person

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
මචන්ලා මම අදුරන කෙල්ලෙක් ඉන්නව එයා ඉන්නෙ පිලිපීනයේ එයාගෙ තාත්ත ඉන්නව කියන්නෙ ලන්කාවෙ එයා පොඩි කාලෙදිම තාත්ත එයාව දාල ගිහින් ඒත් දැන් එයාට ආසයිලු තාත්තව බලන්න තාත්ත එක්ක කතා කරන්න එයාගෙ වයස අවුරුදු 16.
මම මේක වෙනස් කරන්න හිතුව මම කරපු දෙයින් ලන්කාවේ කෙනාගේ පවුල් ජීවිතෙත් විනාස වෙන් පුලුවන් එක නිසා කොලබ 8 ප්‍රදේශෙ ඉන්න ඒ ගෑනු ලමයට උදව් කරන්න කැමති අය ඉන්නවනන් මට මැසේජ් එකක් දාන්න ඒතකොට මම තොරතුරු දෙන්නන් ස්තූතී
කවුරු හරි පොඩී හරි තොරතුරක් දන්නවනන් මෙයාල ගැන මට දන්වන්න
අවුරුදු 16 තමන්ගේ තාත්තව දැකල නැති තාත්තගේ සෙනෙහස හම්බෙලා නැති කෙනෙක්ට තමන්ගේ තාත්තව හොයාගන්න උදව් කරන එක ලොකු පිනක්
කියවපු ඔක්කෝටම ස්තූතී
 
Last edited:

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    wanted~1.gif


    14.gif
    බම්ප්........................
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    machanla mama mehema post ekak dapu eka waradida me post eka nisa
    lankawe manussayage pawul jeewithe awl weida
    ane manda ?