මේකයි එළකිරි එකේ යන අලුත් ගේම මේක මම ටික දවසක් ඉදන් notice කරා යුරාජ් එතකොට උබලගේ අපේ වගේ ids හදලා සමානව pm කරනවා post දානවා.. නම තිබ්බහම බලන්නේ අපි අපේ එකක් ගේ කියල ත්රෙඩ් එක.. එකේ පොස්ට් කරලා තියන ලිනක්ස් එතකොට download කරගන්න ලිනක්ස් දුන්නහම click කරන්න යන්න එපා. ඒවා hack වෙන්න පුළුවන් උබලගේ ip අරන් සෙල්ලන් දාන්න පුළුවන්. එකයි වෙන්නේ![]()


යුරාජ් ගේ ID එක වගේම ID 3 ක් 4 ක් පහුගිය ටිකේ ආවා........dannanam hodatama theruna....ela ela....
eth mekata යුරාජ් ge sambandaya mokada???
බොහොම ස්තූතියි දැනුවත් කලාට
rep+
Captain ජැක් ස්පැරෝ;12278063 said:බොහෝම ස්තුතියි මචන්............
thanks machan.. etakota uba ara dala tiyana link ekat ehema ekak da ban? eke pic ekak ne tiyenne?


Captain ජැක් ස්පැරෝ;12278237 said:යුරාජ් ගේ ID එක වගේම ID 3 ක් 4 ක් පහුගිය ටිකේ ආවා........
එකම ඇවටාර් එක දාගෙන....
එකපාරටම හොයාගන්න බෑ මේ ඇත්ත යුරාජ් ද කියලා...........

හි හි ... මෙව්වා දැක්කම පුකෙනුත් හිනා යනවා... උබලා හරි ලොකු මිනිස්සුනේ hack වෙන්න


ඔයාට මම මුකුත් කියන්නේ නැහැ මොකද අපතයන්ට තේරුම් කරලා දෙන්න ගියහම අපිත් අපතයෝ ගානට වැටෙනවා ලු.![]()


Captain ජැක් ස්පැරෝ;12278237 said:යුරාජ් ගේ ID එක වගේම ID 3 ක් 4 ක් පහුගිය ටිකේ ආවා........
එකම ඇවටාර් එක දාගෙන....
එකපාරටම හොයාගන්න බෑ මේ ඇත්ත යුරාජ් ද කියලා...........