~WARNING~

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මේකයි එළකිරි එකේ යන අලුත් ගේම මේක මම ටික දවසක් ඉදන් notice කරා යුරාජ් එතකොට උබලගේ අපේ වගේ ids හදලා සමානව pm කරනවා post දානවා.. නම තිබ්බහම බලන්නේ අපි අපේ එකක් ගේ කියල ත්‍රෙඩ් එක.. එකේ පොස්ට් කරලා තියන ලිනක්ස් එතකොට download කරගන්න ලිනක්ස් දුන්නහම click කරන්න යන්න එපා. ඒවා hack වෙන්න පුළුවන් උබලගේ ip අරන් සෙල්ලන් දාන්න පුළුවන්. එකයි වෙන්නේ :oo::oo:

    dannanam hodatama theruna....ela ela....
    eth mekata යුරාජ් ge sambandaya mokada???

    :oo::oo:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    dannanam hodatama theruna....ela ela....
    eth mekata යුරාජ් ge sambandaya mokada???

    :oo::oo:
    යුරාජ් ගේ ID එක වගේම ID 3 ක් 4 ක් පහුගිය ටිකේ ආවා........
    එකම ඇවටාර් එක දාගෙන....
    එකපාරටම හොයාගන්න බෑ මේ ඇත්ත යුරාජ් ද කියලා...........
     
    aruna47

    Well-known member
  • බොහොම ස්තූතියි දැනුවත් කලාට
    rep+

    Captain ජැක් ස්පැරෝ;12278063 said:
    බොහෝම ස්තුතියි මචන්............

    thanks machan.. etakota uba ara dala tiyana link ekat ehema ekak da ban? eke pic ekak ne tiyenne?

    rep nathath kamak neha.. ubala danuwath una nam echarayi.:yes::yes:
     
    aruna47

    Well-known member
  • Captain ජැක් ස්පැරෝ;12278237 said:
    යුරාජ් ගේ ID එක වගේම ID 3 ක් 4 ක් පහුගිය ටිකේ ආවා........
    එකම ඇවටාර් එක දාගෙන....
    එකපාරටම හොයාගන්න බෑ මේ ඇත්ත යුරාජ් ද කියලා...........

    කව්ද පරයෙක් අපේ ලකඩම් බස් එකක් එලවන යුරාජ් ගේ වගේ ids හදන අවා. එහම අවහම අපේ උන් නොමග යැවෙනවා. මොකද කව්රුත් profile එක බලන්නේ නැහැ ත්‍රෙඩ් එකට reply හරි එක බලනවා. එකයි වෙන්නේ :no:
     
    aruna47

    Well-known member
  • හි හි ... මෙව්වා දැක්කම පුකෙනුත් හිනා යනවා... උබලා හරි ලොකු මිනිස්සුනේ hack වෙන්න

    ඔයාට මම මුකුත් කියන්නේ නැහැ මොකද අපතයන්ට තේරුම් කරලා දෙන්න ගියහම අපිත් අපතයෝ ගානට වැටෙනවා ලු. :lol::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔයාට මම මුකුත් කියන්නේ නැහැ මොකද අපතයන්ට තේරුම් කරලා දෙන්න ගියහම අපිත් අපතයෝ ගානට වැටෙනවා ලු. :lol::lol:

    ඇත්තනේ බන් ඌ කියන්නේ , ඕකගේ රතු උන profile එක හැක් කරල මොනව කරන්නද:lol::lol:
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Captain ජැක් ස්පැරෝ;12278237 said:
    යුරාජ් ගේ ID එක වගේම ID 3 ක් 4 ක් පහුගිය ටිකේ ආවා........
    එකම ඇවටාර් එක දාගෙන....
    එකපාරටම හොයාගන්න බෑ මේ ඇත්ත යුරාජ් ද කියලා...........

    aaaa..ehema sellamaka yanawa da????
    ok mama balannam.....
    thankxxxx
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    මල හත්තිලව්වයි..
    දැන් මේකට එන්නත් බයය බන්..