washing machine එකක් ගන්න ඕනේ

MusaShii

Member
Jun 8, 2016
517
21
0
RePost බුවා;20186237 said:


ඔව් බන්, හැබැයි ටිකක් වැලේ දාන්න ඕනේ...
Nigga_e7fa28_674048.jpg
 

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Fully auto or semi Auto DAMRO තමයි හොදම.... experience එකෙන් කියන්නේ. ලේසියෙන් කැඩෙන්නෙත් නෑ. හොද customer care service එකක් තියනව.දවසක් wires මීයො කාල complain කරල දවස් දෙකෙන් ගෙදරටම ඇවිත් හදල දුන්න free of charge. වැඩ කරන්නත් ලේසියි.:love:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ෆුල් ඔටෝ එකෙයි සෙමි එකෙයි තියෙන වෙනස්කම් මොනවාද මචන්...:dull:


    මචන් මම නම් කියන්නෙ fully auto එකක් ගනින්.
    සෙමි එකේ current bill එක ගැන හිතුවට අපි වතුර අරින්න වහන්න ඕනෙ. ඒත් අපේ වැඩත් එක්ක වතුර අරින්න අමතක උනාම රෙදි සෙට් එකක් හේදෙන්න පැය 3.4ක් යනවා.:frown:
    වතුර වහන්න අමතක උනාම ටැන්කියම drain valve එකෙන් ගිහින් ඉවර වෙනව. එතකොට water pump එක ගහද්දි current එකේ ලාබෙත් ඉවරයි.:no:
    fully auto එකේ ඔය මොනවත් නෑ. රෙදි හේදිලා වේලිලා ඔක්කොම වෙනව අපිට සැරින් සැරේ බලන්න එන්න දෙයක් නෑ.:P
    ම බැරිම තැන semi එක දීල fully auto එකක් ගත්තා,
    දැන් වෙලාවත් ඉතුරුයි වතුරත් ඉතුරුයි light බිලත් ඉතුරුයි.
    ගන්න එක fully auto එකක්ම ගනින් මචන්.:lol:
     

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    අපි ලගදි ගත්ත මෙන්න මේකක් Haier Fully Automatic Washing Machine - HWM70-918NZP. අබාන්ස් එකේ තියෙනව. කරන්ට් එකයි වතුරයි අඩුවෙන් යනව කියල කියන්නෙ. ඉනොවෙක්ස් එකේ වගේ නෙමේ ඩ්‍රම් එක Stainless Steel. 40ක් වගේ වෙන්නෙ. 5 යYear Warranty. ගෙදරට ඇවිත් හදල දෙනව කිව්ව.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    u_10136315.jpg


    this we are using , fully automatic.. this is very good. power and water saving.. all the options there. but little bit pricy you can buy from singer.
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    washing machine එකක් ගද්දි මේවා හිතල බලන්න.

    1.) සතියකට කීපාරක් රෙදි සොදනවද?
    2.) කොපමණ රෙදි ප්‍රමාණයක් තිබේද?
    3.) රෙදි සෝදන විට ඒ සඳහා කාලය මිඩංගු කල හැකිද?
    4.) අතේ ඇති මුදල කොපමණද?
    5.) විදුලි බිල ඉතුරුකිරීමට සිතනවාද?

    1 හා 2 අනුව රෙදි සෝදන යන්ත්‍රයේ ප්‍රමාණය තීරණය කරන්න (6KG /10KG )

    3 වෙනි කරණය අනුව Semi automatic ද Full Auto ද තීරණය කරන්න. කාලය තියනවනං semi එකක් ඇති. රෙදි හේදුනට පස්සේ spin කරන්න වෙනමම දාන්න ඕනේ. full නං ඉතින් ඔක්කොම වෙලා එනවා

    4 හා 5 අනුව ගන්න brand එක තීරණය කරන්න. LG Inverter technology එකත් ටිකක් ගණන් එත් හොඳයි , light bill එකටත් ලොකු බරක් නැ. Full auto නං Front loader එකක් ගන්න. මන් අහල තියනවා top loader එකට වඩා හොඳයි කියල.

    ලොකු මුදලක් යට නොකර, ලොකු රෙදි ප්‍රමාණයක් හෝදන්නත් නැත්නං දම්රොත් හොඳයි. අපේ ගෙදර LG semi එකක් දැන් අවුරුදු 10ක් විතර පාවිච්චි කරනවා. කිසි අවුලක් නෑ
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    Haier Fully Automatic Washing Machine - HWM70-918NZP

    අපේ ගෙදර use කරන්නේ මේක බං. 41k උනා. Abans එකෙන්මයි ගත්තේ. 7KG දාන්න පුලුවන්. Fully automatic නිසා මාර ලේසි. Reliable. එක සැරයක් අපේ වරදින් දියසේවෙල් වගයක් ඇවිත් හිරවෙලා වතුර ආවේ නෑ. Call කලාම ටක්ගාලා ඇවිත් service කරලා දුන්න. ගෙවපු ගානට වටිනවා.
    :yes:

    Code:
    http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/23/2799