Washing machine ප්‍රශ්නයක්

milanoandreaz

Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    ගෙදර තිබුන රෙදි හෝදන මැෂිමේ අන්තිම කාලේ මචං යන්නේ. දැනට මාකට් එකේ තියෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ගාන අඩු මැෂිමක් රෙකමන්ඩ් කරන්න පුළුවන් ද?
    Manual තමා බලන්නේ අම්මට තනියම ඔපරේට් කරගන්න පුළුවන් වෙන්න ඕන ඒකයි.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    ගෙදර තිබුන රෙදි හෝදන මැෂිමේ අන්තිම කාලේ මචං යන්නේ. දැනට මාකට් එකේ තියෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ගාන අඩු මැෂිමක් රෙකමන්ඩ් කරන්න පුළුවන් ද?
    Manual තමා බලන්නේ අම්මට තනියම ඔපරේට් කරගන්න පුළුවන් වෙන්න ඕන ඒකයි.
    දම්රොබඩුවක් තමා , උඩ මහත්තයා කීවා වගෙ ෆුල් ඔටෝ එකක් අරන් දුන්නනං ගොඩ

    සින්ගර් අබාන්ස් සිංහගිරි දිහා බලන්ඩ එපා
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ගෙදර තිබුන රෙදි හෝදන මැෂිමේ අන්තිම කාලේ මචං යන්නේ. දැනට මාකට් එකේ තියෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ගාන අඩු මැෂිමක් රෙකමන්ඩ් කරන්න පුළුවන් ද?
    Manual තමා බලන්නේ අම්මට තනියම ඔපරේට් කරගන්න පුළුවන් වෙන්න ඕන ඒකයි.
    full automatic එකේ රෙදි දාල වෙන වැඩක් කරගන්න පුළුවන්. Manual එකේ එහා මෙහා කරලා එපා වෙනවා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    සල්ලි තියෙනවා නම් lg front loading washing machine ඒක තමයි හොඳම option එක හැබැයි agent ඉන්නේ අබාන්ස් උන්ගේ service අවුල් ,

    damro Fully Automatic වල තියෙන ප්‍රශ්නේ තමයි shirt collar & cuff වල කුණු , කලිසං කකුල් වල ගැවෙන තද කුණු මචන් වගේ කුණු යන්නේ නෑ හෝ යනවා අඩුයි

    lg top loading washing machine වල උනත් මම කියපු තැන්වල හොඳටම කුනු යනවා , අත්දැකීමෙන් කියන්නේ