Washing machine drain hose diga madi

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    Machan innovex washing machine ekak gata. Eke drain hose madi. Thawa kelak connect karana gadjet ekak thiyanawada? Anith peashnaya drain hose floor eke bimamada thiyana oni? Chutak udata diboth wathura eliyata enne neda? :oo::dull:
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    drain බටය හාඩ්වෙයාර් එකට ගෙනිහින් එකට ගහන්න පුළුවන් සයිස් එකට හරියන flexible conduit බටයක් බලලා ගන්න, බෙහෝදුරට 1 1/2 වගේ.
    බටය බිමට තියන්න වෙයි, මොකද නැත්නම් වතුර ඇතුලේ ඉතුරු වෙයි.(පම්ප් ටයිප් නෙමෙයිනේ)
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    drain බටය හාඩ්වෙයාර් එකට ගෙනිහින් එකට ගහන්න පුළුවන් සයිස් එකට හරියන flexible conduit බටයක් බලලා ගන්න, බෙහෝදුරට 1 1/2 වගේ.
    බටය බිමට තියන්න වෙයි, මොකද නැත්නම් වතුර ඇතුලේ ඉතුරු වෙයි.(පම්ප් ටයිප් නෙමෙයිනේ)

    Thankyou machan
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Hardware ekakin plastic coating flexible horse tinawa..washing machine drain pipe nethnam ein akak ganna