Washing machine help

SteveR

Junior member
  • Feb 12, 2026
    53
    49
    18
    damro eke hodai wage. but unge 7lg full automatic eka 85 da koheda unge site eke but 3rd party shops wala same inovex 7kg washing machine eka with damro warranty 65 denawa.. ehema balala gathanam hodai wage bcs 2kama 1ka nisa
    math gaththe ehema. dinapala eke 69ta thibba 7kg innovex eka. damro warranty
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,389
    9,304
    113
    බලපන් ඉතින් අපි දන්නෙම නැතුව අතේ රෙදි හෝදන එකත් නැවතුනා නේද.. මිනිස්සුන්ට ලෙඩ වැඩි වෙන එකට හේතු මේවා. අපි දන්නේ නැති පොඩි පොඩි වැඩ වලින් අපේ ඇගට ලැබුණු වියායාම නැති වෙලා ගොඩක්.
    ඒ වෙනුවට ජිම් යන්න පටන් අරන්. ජිම් යන්නේ නැති කාන්තාවන්ට ලෙඩ වැඩි වෙනව.