watch this before u vote

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මතක ඇතුව ඡන්දේ දාන කලින් මේක බලල ඉන්න ..

    අපි කොච්චර මරාගත්තත් වැඩක් නෑ , අන්තිමට මේක තමයි වෙන්නේ
    .
    .
    .
    .
    .
    .

    11885244_400802603451397_4020721341469063526_n.jpg

    .
    .
    .
    .
    .
    .
    ගෙදර ආවට පස්සේ මේකත් කියන්න ඕනේ .. අපි උබල කොච්චර මේ එළකිරියේ මරා ගත්තත් ඔය ඡන්දේ ඉල්ලන උන් වෙනුවෙන් තමන්ගේ යාළුකම් නැතිකරගන්න එපා බං :yes: .. එළකිරියේ පැවැත්මක් තියෙන්නේ අපි දාන හොඳ ත්‍රෙඩ් තියෙනකන් විතරයි නේ බන් .. මේකේ ඡන්ද ත්‍රෙඩ් විතරක් පිරිලා තිබ්බොත් අපි මේ එලකිරියට එයිද

    :lol::lol::lol:

    ඉතින් ඡන්දෙන් පස්සේ , අපේ ඔය දිල්වාලේ , මේසන් බාස් , green blood , anti bbs ල කවුරු උනත් , මොන පක්ෂේ උනත් , හොඳ දෙයක් දැම්මොත් උන්ව ප්‍රතික්ෂේප කරන්න එපා .. උන්ට උනත් උදව්වක් ඕනේ උනොත් උදව් කරන්න ඉදිරිපත් වෙයල්ලා :) එතකොට තමයි අපිටත් හෙට දවසේ උදව්වක් ලැබෙන්නේ .. :)

    :love::love::love: ජය වේවා ! :love::love::love:
     
    Last edited:
    • Like
    Reactions: chathu05

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනිවා... එකෙන්ම ඔය පවිත්‍ර uk srilankan1 වගේ අය ගැන අනුකම්ප කරනවා :yes::yes::yes:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara

    ඉතින් ඡන්දෙන් පස්සේ , අපේ ඔය දිල්වාලේ , මේසන් බාස් , green blood , anti bbs ල කවුරු උනත් , මොන පක්ෂේ උනත් , හොඳ දෙයක් දැම්මොත් උන්ව ප්‍රතික්ෂේප කරන්න එපා .. උන්ට උනත් උදව්වක් ඕනේ උනොත් උදව් කරන්න ඉදිරිපත් වෙයල්ලා :) එතකොට තමයි අපිටත් හෙට දවසේ උදව්වක් ලැබෙන්නේ .. :)

    ubala un monawa dammath post karai..thread balai..comment dai.help karai..
    eth api wage ayo thread ekak dammoth ekekwath na..help ekath illuwath ki parak kiyala bump danna onada..scurve ehema thread ekak dammath panagen yanne.ane manda :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ubala un monawa dammath post karai..thread balai..comment dai.help karai..
    eth api wage ayo thread ekak dammoth ekekwath na..help ekath illuwath ki parak kiyala bump danna onada..scurve ehema thread ekak dammath panagen yanne.ane manda :(

    :eek::eek::eek::eek:
    හෑ... කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් බම්ප් එකක් වත් දාල යන්න තමයි මම නං බලන්නේ .. ඒත් ඉතින් ත්‍රෙඩ් එක දැක්කේ නැත්තන් එහෙම බම්ප් දාන්න බෑ නේ :baffled:

    ඒත් ඉතින් සමහරු ඉන්නවා නේ බන් , තමන් දන්න දෙයක් වත් බෙදා ගන්නේ නැතුව , තමන් දන්න බව බොරුවට පොඩ්ඩක් පෙන්නලා අනුන්ගේ දේවල් බල බල හිනා වෙන උන් , අන්න එහෙම උන් තමයි ගොඩක් ඔය , ගොන් ආතල් ත්‍රෙඩ් වලට විතරක් යන්නේ :sorry: අවුලක් නෑ බන් උබ ත්‍රෙඩ් දාපන් මම තනියෙන් හරි ඇවිල්ල බම්ප් කරනවා .. අනිවා ... ;):rolleyes:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ubala un monawa dammath post karai..thread balai..comment dai.help karai..
    eth api wage ayo thread ekak dammoth ekekwath na..help ekath illuwath ki parak kiyala bump danna onada..scurve ehema thread ekak dammath panagen yanne.ane manda :(

    ehema ekak na saho :)
    api danavaanam aniwaryen udaw karanava ema nathan bump ekakwath daanava
    :D
     
    mn thread ekak danawanam danne godakma.online innawada kiyala balala ban..eth....wadak na kiyala....:sorry:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ubala un monawa dammath post karai..thread balai..comment dai.help karai..
    eth api wage ayo thread ekak dammoth ekekwath na..help ekath illuwath ki parak kiyala bump danna onada..scurve ehema thread ekak dammath panagen yanne.ane manda :(

    මම හිතන්නේ නෑ කවුරුවත් ත්‍රේඩ් එක දාපු එක්කෙනා කව්ද කියලා බලලා උදව් කරනවා කියලා. මෙහෙම වෙන්න පුලුවන්.ත්‍රේඩ් එක ඉක්මනට යටගියොත් කවුරුවත් නොදකින්න පුලුවන්.ත්‍රේඩ් එකක් දාපුවාම ඒක ටිකක් යට ගියොත් බම්ප් කරලා උඩට ගන්න. දැක්කොත් කවුරුවත් උදව් නොකර ඉන්නේ නෑ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ehema ekak na saho :)
    api danavaanam aniwaryen udaw karanava ema nathan bump ekakwath daanava
    :D

    මම හිතන්නේ නෑ කවුරුවත් ත්‍රේඩ් එක දාපු එක්කෙනා කව්ද කියලා බලලා උදව් කරනවා කියලා. මෙහෙම වෙන්න පුලුවන්.ත්‍රේඩ් එක ඉක්මනට යටගියොත් කවුරුවත් නොදකින්න පුලුවන්.ත්‍රේඩ් එකක් දාපුවාම ඒක ටිකක් යට ගියොත් බම්ප් කරලා උඩට ගන්න. දැක්කොත් කවුරුවත් උදව් නොකර ඉන්නේ නෑ

    :yes::yes::yes::yes:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    මම හිතන්නේ නෑ කවුරුවත් ත්‍රේඩ් එක දාපු එක්කෙනා කව්ද කියලා බලලා උදව් කරනවා කියලා. මෙහෙම වෙන්න පුලුවන්.ත්‍රේඩ් එක ඉක්මනට යටගියොත් කවුරුවත් නොදකින්න පුලුවන්.ත්‍රේඩ් එකක් දාපුවාම ඒක ටිකක් යට ගියොත් බම්ප් කරලා උඩට ගන්න. දැක්කොත් කවුරුවත් උදව් නොකර ඉන්නේ නෑ

    kiyala wadak na ban....thawath :D
    balamu
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    aniwa...:yes: