ගෝඨා අාවොත් රටට දෙයක් වෙයි.බලමු මිනිස්සු ඒක කරයිද කියල.ඒක ඵයාලගෙ කැමැත්තනේ.
okatath rep kapanawa jvp un.uba iwarai. anurayage kathawak wage diga ewa ewanne

ගෝඨා අාවොත් රටට දෙයක් වෙයි.බලමු මිනිස්සු ඒක කරයිද කියල.ඒක ඵයාලගෙ කැමැත්තනේ.

ethakota First Lady American neda![]()

E gota Awoth ne Enne Anura kumara ethakota First Lady Ireland but suddiyek newe kalu naki ganiyek![]()

මම ගෝටා සර්ගේ කතා අහනේ නෑ. එත් මේක නම් මම නිතරම අහනවා. හරිම වැදගත් කතාවක්. වියත්මග කියන්නේ මොකක්ද කියල මේකෙන් මට පැහැදිලි උනා

රටක් පාලනය කරනව කියන්නේ සොෆ්ට් වෙයාර් කම්පැනි එකක ඩේටබේස් සෙක්ශන් එක රන් කරනවට වඩා ගොඩාක් වෙනස්. සාන්ත! කතාකොරගන්නවත් බැරි කමියුනිකේශන් ෆේල්, ඕකව සොෆ්ට්ව්යාර් කොම්පැනියක වැඩට දාලා සජිත්ට කතිරේ ගහපන්!![]()
හොඳටම කතා කරන්න පුළුවන් විමල් වීරවංශව ජනපති කරමු නේද බ්‍රෝ

කාබනික පෝර දාලා සංචාරකයෝ දියුණු කරනවලු! මම නෙවෙයි අපේ ගොට්ටා සෑර් කියන්නේ! යකෝ සංචාරකයෝ දියුණු කරන්න ?? මූට පිස්සුද?
![]()

යකෝ හොඳට කතා කරනව කියන්නේ මඩ ගහන, කානු කතා කියන එක නෙවෙයි, අර්තවත්, ඉදිරි දැක්මක් ගැන පැහැදිලිව ජනතාවට ආමන්ත්‍රණය කිරීම. කොහෙද ඉතින් උඹලාට ඕවා තේරෙන්නේ..වීරවංශ තමයි උඹේ ලෝකේ හොඳම කතිකයා?? යකෝ ඔබාමාගේ කතාවක් අහලා බලපිය!![]()

Do yourself a favor and read abut Echo Tourism.

Uba kaale nasthi karanna epa macho. Mama udin damma, uta eka therum ganna tharam wath molayak athi wewa kiyala prarthana karanawa![]()