බුරුව උනාට කන් දෙක දික් කරන්න එපා බ්රෝ.................කාබනික පෝර දාලා සංචාරකයෝ දියුණු කරනවලු! මම නෙවෙයි අපේ ගොට්ටා සෑර් කියන්නේ! යකෝ සංචාරකයෝ දියුණු කරන්න ?? මූට පිස්සුද?
![]()
බුරුව උනාට කන් දෙක දික් කරන්න එපා බ්රෝ.................කාබනික පෝර දාලා සංචාරකයෝ දියුණු කරනවලු! මම නෙවෙයි අපේ ගොට්ටා සෑර් කියන්නේ! යකෝ සංචාරකයෝ දියුණු කරන්න ?? මූට පිස්සුද?
![]()
Do yourself a favor and read abut Echo Tourism.
බුරුව උනාට කන් දෙක දික් කරන්න එපා බ්රෝ.................

පේන විදියට මුන්ගෙ එකවුන්ට් වලින් එක එක කාල වලට එක එක එවුන් ලොග් වෙනව වගේ.
මූ කලින් දාල තියෙන ත්රෙඩ් බැලුවම පේනව මූට වඩා ටිකක් මොලේ තියෙන එකෙක් කලින්
මේ එකවුන්ට් එක පාවිච්චි කරල තියෙනව කියල. මේකෙ හිටපු මොන්සූන් කියන එකාගෙ
එකවුන්ට් එකත් ඒ වගේ එකක් තමයි. සමහර විට සිරිකොත මීඩියා යුනිට් එකෙන් මුන්ට ඩියුටි
රෝස්ටරයක් දෙනව ඇති.

සජියගෙ කථාවක් අහන්න ඵපාද?![]()

sajiyage katha ahala api fully impress wela inne.මේ ඔයාගෙ පලවෙනි පාර නේද ?
අවුලක් නෑ තාම අලුත්නෙ. අපිත් ඔහොම තමා දරුවො මෛත්රීපාල සිරිසේනව දැක්කෙ
මේ පාර ඡන්දෙන් පස්සෙ ඔය දරුවටත් තේරෙයි මේ කියන්නෙ මොකක්ද කියල. එදාට මේ ත්රෙඩ් එක bump කරන්න කවුරු හරි![]()
uba 2015 gonata andata hama ekama ehema naමේ ඔයාගෙ පලවෙනි පාර නේද ?
අවුලක් නෑ තාම අලුත්නෙ. අපිත් ඔහොම තමා දරුවො මෛත්රීපාල සිරිසේනව දැක්කෙ
මේ පාර ඡන්දෙන් පස්සෙ ඔය දරුවටත් තේරෙයි මේ කියන්නෙ මොකක්ද කියල. එදාට මේ ත්රෙඩ් එක bump කරන්න කවුරු හරි![]()
මම සාමාන්යෙන් දේශපාලන ත්රෙඩ් කිරියෙ දාන්නෙ නෑ, ඒත් උබලට පුලුවන් නම් මේ විනාඩි 6 පොඩ්ඩක් අහලා බලන්න.. මේ මනුස්සයට හොද දැනුමක් තියෙනවා,තියෙන දැනුම ප්රැක්ටිකලි ඇප්ලයි කරන්න හොද අවබෝධයක් තියෙනවා.. කතා කරගන්න එක ටිකක් අවුල් ඒත් හැබැයි කරන්න ඕන දේ ගැන ඕනවටත් වඩා හොද අයිඩියා එකක් තියෙන බවක් පේනවා..අයිය කතා කරන එක කෙසේ වෙතත්, මල්ලි නම් අයියට වඩා හොද මීටරයක්, මහින්දට මේ ලෙවල් එකට කිට්ටු කරන්නත් අමාරුයි
මේ වගේ විශන් එකක් තියෙන දේශපාලකයෙක් මම මේ රටේ දැකල නෑ... (වැරදි නම් නිවැරදි කරන්න)
https://www.facebook.com/lasantha.j...5HyxDGYa8Qyv98y44MOwaRbiu6HmVVp6XQ&__tn__=H-R
IT ෆීල්ඩ් එකේ ඉන්න එව්වො අනිවා බලපං
P.S : රෙප් දුන්නට, කැපුවට අවුලක් නෑ... පාට පක්ශ අමතක කරල මේක බලපං![]()

සජිත් කථා කරන්නේ ගැලරියට සහ නූගතුන්ට.
ගෝඨා අමතන්නේ උගතුන්ට සහ බුද්ධිමතුන්ට.
එයයි වෙනස.![]()