සජිත් කථා කරන්නේ ගැලරියට සහ නූගතුන්ට.
ගෝඨා අමතන්නේ උගතුන්ට සහ බුද්ධිමතුන්ට.
එයයි වෙනස.![]()

සජිත් නුගත්.....කිසිම working experience එකක් නෑ. රස්සාවක්, අඩුම තරමේ ලැවරිය විකිනිල්ලවත් කරලා නෑ....කලේ ලබ්බේ දේශපාලනේ විතරයි. දැක්කේ ප්රෙමදාසයා ගේ පොයි දේශපාලනේ විතරයි. නුගතා කතා කරන්නේ නුගතාට. හේතුව UNP බහුතරයක් ලැබ අපේක්ෂාවෙන් ඉන්න නුගත් කොටසක් වීම.
ගෝඨා යම් මට්ටමක උගතෙක්.රස්සාවක් කරලා සමාජයේ ඉදලා අත්දැකීම් තියනවා. ඔහුව ෆලෝ කරන්නේ යම් උගත් පන්තියක්. ඒ නිසා ඔහු ඔවුන්ට අමතනවා. හේතුව ඔවුන්ගෙන් බහුතරයට අවශ්‍ය රට හොදතැනකට ගෙන එම. අර ගන් කබරයෝ වගේ පෞද්ගලික ලාබ බලාගන ඉන්න උන් ගෝටා ගාව අඩුයි.

මම සාමාන්යෙන් දේශපාලන ත්‍රෙඩ් කිරියෙ දාන්නෙ නෑ, ඒත් උබලට පුලුවන් නම් මේ විනාඩි 6 පොඩ්ඩක් අහලා බලන්න.. මේ මනුස්සයට හොද දැනුමක් තියෙනවා,තියෙන දැනුම ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න හොද අවබෝධයක් තියෙනවා.. කතා කරගන්න එක ටිකක් අවුල් ඒත් හැබැයි කරන්න ඕන දේ ගැන ඕනවටත් වඩා හොද අයිඩියා එකක් තියෙන බවක් පේනවා..අයිය කතා කරන එක කෙසේ වෙතත්, මල්ලි නම් අයියට වඩා හොද මීටරයක්, මහින්දට මේ ලෙවල් එකට කිට්ටු කරන්නත් අමාරුයි
මේ වගේ විශන් එකක් තියෙන දේශපාලකයෙක් මම මේ රටේ දැකල නෑ... (වැරදි නම් නිවැරදි කරන්න)
https://www.facebook.com/lasantha.j...5HyxDGYa8Qyv98y44MOwaRbiu6HmVVp6XQ&__tn__=H-R
IT ෆීල්ඩ් එකේ ඉන්න එව්වො අනිවා බලපං
P.S : රෙප් දුන්නට, කැපුවට අවුලක් නෑ... පාට පක්ශ අමතක කරල මේක බලපං![]()

මචන් රත්න ශ්‍රී ගෙ කවියක් චතුර ඩි සිල්වා කියෙව්ව කියල කවියෙ ක්‍රෙඩිට් එක යන්නෙ රත්න ශ්‍රීට මිසක් චතුරට නෙවෙයි....
ඕක ලිව්ව එකා කව්ද කියල බලපන් ඌට තමයි දැනුම තියෙන්නෙ නැතුව ටෙලිප්‍රොම්ටරේ බලාගෙන කියවන එකාට නෙවෙයි ....![]()

අනාගතයේදී කැපෙන් රේප් වෙනුවෙන් රේප් දුන්නා දැන්මම........

eth machan industry side ekedi nam pakko Indian Bangali un ekka wada karanna suddo kamathi na, un dannawa monawa unath lankawe un meter eken wada karanawa and end product eka quality ekata finish karanawa kiyala...Freelancing waladi nam kathawa tikak withara wenas wei..IT සම්බන්ධ KPO, BPO වලින් ලංකාවට මීට වඩා ගොඩක් විදේශ විනිමය ගේන්න පුලුවන්. ලංකාවෙ ගොඩක් තරුණ තරුණියන්ට රැකියා දෙන්න පුළුවන් කියන එක නම් මමත් අත්දැකීමන් දන්නවා.
ඒත් මේ වෙද්දි ඒ මාකට් එකෙන් බහුතරයක් ඉන්දියාව, පකිස්තානය. බංගලාදේශය සහ පිලිපීනය ඩැහැගෙන තියෙන්නෙ.

කාබනික පෝර දාලා සංචාරකයෝ දියුණු කරනවලු! මම නෙවෙයි අපේ ගොට්ටා සෑර් කියන්නේ! යකෝ සංචාරකයෝ දියුණු කරන්න ?? මූට පිස්සුද?
![]()

eth machan industry side ekedi nam pakko Indian Bangali un ekka wada karanna suddo kamathi na, un dannawa monawa unath lankawe un meter eken wada karanawa and end product eka quality ekata finish karanawa kiyala...Freelancing waladi nam kathawa tikak withara wenas wei..
Habai Indian unge IT tech side eke karala thiyena investments ekka baluwama eka apita heenayak, lanka we unge meter hodai, train karala attitudes hadala ganna ona![]()
karanawa nam karanna bari kamak na, need eka identify karagena hariyata apply karanna ona, hama ekama kare building gahala infrastructure hadala witharak goda danna, eka witharak karala madi, minissunge skills and attitudes hadanna mokak hari karanna ona... will see!ඔතනට තමයි මචන් මටත් එන්න ඕන වුනේ.
ලංකාවේ උන්ගේ IT ස්කිල්ස් ප්‍රොමෝට් කරන්න මේ ආන්ඩුව හෝ කලින් ආන්ඩුව කරපු දෙයක් තියෙනවද?

karanawa nam karanna bari kamak na, need eka identify karagena hariyata apply karanna ona, hama ekama kare building gahala infrastructure hadala witharak goda danna, eka witharak karala madi, minissunge skills and attitudes hadanna mokak hari karanna ona... will see!