Watch this [Gota speaks]

bball

Well-known member
  • Jul 30, 2019
    563
    345
    63
    ගෝඨගෙ කැම්පේන් එක බැලන්ස්ඩ්.
    පොර urban upper middle and corporate class එකට කතා කරනව.
    මහින්ද උගෙ බයි සෙට් එකත් එක්ක බයියන්ට කතා කරනව. එතන චන්ද ලක්ශ 50ක් තියෙනව.
    ඒ ලක්ශ පනහට ගෝඨ ටාගට් කරන නාගරික චන්ද එකතු උනහම දිනන්න පුළුවන් කියල කැල්කියුලේට් කරල ඇති.

    අනිත් පැත්තෙන් සජිත් ගෙ ටෝටල් කැම්පේන් එකම යන්නෙ මහින්දගෙ චන්ද ලක්ශ 50 බයි ජනතාව ටාගට් කරල. ඕක ඔය කරන ගොන් කතා අහම්බෙන් කරනව වෙන්න බෑ. ඌ හිතනව ඇති උගෙ බූරු කතා වලින් මහින්දගෙ චන්ද ලක්ශ 50න් යම් කිසි ප්‍රතිශතයක් ඌට ආකර්ෂණය කරගෙන දිනන්න මදි චන්ද ප්‍රමාණය හදාගන්න පුළුවන් කියල

    මහින්ද කතා කරන්නේ බයියන්ට නම් මචන් ඒ බයියෝ හාඩ් කොර් බයියෝ....
    ඔහොම ගොන් ජෝක් නෙවෙයි සජිය සරම කඩන නැටුවත් ඒ බයියාස් ගේ චන්ද ඌට වැටෙන්නේ නෑ.......
    :yes:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උඹ දන්න මකබාවක් තියෙනවද IT ගැන. IT කියන වචනෙ තේරුමවත් උඹ දන්නවද කියල සැකයි. අද මොකද Night Shift එකේද වැඩ? මේ කාලෙ මංගල හොඳට පඩි ගෙවනව වගේ බෝනස් එක්ක. උඹ දන්නෙ ඉතිං කාටහරි කියල Social Media Account එකක් අටවගෙන උදේ ඉඳන් රෑ වෙනකල් සල්ලි වලට රාජපක්ෂලට මඩ ගහන එකනේ:lol:
    ඒ නිසා නොදන්න මගුල් ගැන කතා නොකර මේ වෙලාවෙත් Photoshop පාරක් දාගෙන තව පෝස්ට් ටිකක් හදපං හෙට Social Media අප්ඩේට් කරන්න නැත්නම් මංගල හරියට උඹට බෝනස් දෙන එකක් නෑ:rofl:

    අනේ පල ගොරකයෝ යන්න. උඹ දන්න IT පාරේ ඉන්න හිඟන්නත් දන්න අයිටී. උබ බයෝ ඉන්ෆෝමැටික්ස් ගැන අහලවත් තියෙනවද? DNA සීක්වන්ස් දෙකක් කම්පෙයාර් කරන්න යුස් කරන සොෆ්ට්වෙයාර් තෝ දැකලවත් තියෙනවද? ප්‍රෝටීන් 3D ස්ට්‍රක්චර් එක ජෙනෙරේට් කරන හැටි, ඒක විශුවලයිස් කරන සොෆ්ට්වෙයාර් ගැන තෝ අහලවත් තියෙනවද? ප්‍රොටීනයක බයින්ඩින්ග් පොකට් එකට ඩ්‍රග් එකක් බයින්ඩ් වෙනවද නැද්ද කියලා බලන ඇල්ගොරිතම්ස් ගැන තෝ අහලවත් තියෙනවද? ඒ සොෆ්ට්වෙයාර් උඹ හීනෙන්වත් දැකලා තියෙනවද? මැද මූලන ඉඳුල් කන අමු ගොරකයෝ එනවා අයි ටී ගැන කියවන්න, අනේ පල ගොබ්බයෝ යන්න! :lol::lol:

    :D:D:D
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    අනේ පල ගොරකයෝ යන්න. උඹ දන්න IT පාරේ ඉන්න හිඟන්නත් දන්න අයිටී. උබ බයෝ ඉන්ෆෝමැටික්ස් ගැන අහලවත් තියෙනවද? DNA සීක්වන්ස් දෙකක් කම්පෙයාර් කරන්න යුස් කරන සොෆ්ට්වෙයාර් තෝ දැකලවත් තියෙනවද? ප්‍රෝටීන් 3D ස්ට්‍රක්චර් එක ජෙනෙරේට් කරන හැටි, ඒක විශුවලයිස් කරන සොෆ්ට්වෙයාර් ගැන තෝ අහලවත් තියෙනවද? ප්‍රොටීනයක බයින්ඩින්ග් පොකට් එකට ඩ්‍රග් එකක් බයින්ඩ් වෙනවද නැද්ද කියලා බලන ඇල්ගොරිතම්ස් ගැන තෝ අහලවත් තියෙනවද? ඒ සොෆ්ට්වෙයාර් උඹ හීනෙන්වත් දැකලා තියෙනවද? මැද මූලන ඉඳුල් කන අමු ගොරකයෝ එනවා අයි ටී ගැන කියවන්න, අනේ පල ගොබ්බයෝ යන්න! :lol::lol:

    Head, shoulders, knees and toes, knees and toes.
    Head, shoulders, knees and toes, knees and toes.
    And eyes and ears and mouth and mouth and nose.
    Head, shoulders, knees and toes, knees and toes, knees and toes.
    :lol::lol::lol::lol:
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    If had known so much he could hv so much of wonders in the 5 years of rule:rolleyes:
    ?
    He did not have that ministry, but what did your King President's bro do with the 10 year rule ? At least he could have taught his brother Appachi something that could have been better, all what he did was 2 start mahindodaya, now he will start Gotadodaya. A data entry operator cannot be an IT Expert, If He was so smart 10 years he could hv finished many but all what he did was to build the
    Meethotamulla garbage mountain which killed so many.

    You may have not seen the wonders so u are talking, after the 16th you will be able to see more wonders and the computer gilmart of Gota.

    Also read these are not mud slinging but facts,

    GR and Dollar politics
    "Will buy off next election" GR-2016

    GR has cleverly amassed a fortune by moving vast sums of money out of Sri-Lanka and hidden from public view using extraordinary laundering tactics.
    Worth over $437million according to his fallen gate keeper (GK), but none to his own name.
    GK,s code name Miguel is now on the run from GR’s enforcer, code name Yanus is the architect of GR ,s money laundering operation is a former discredited Israeli intelligence officer.

    Jamal, one of GK,s subordinates has documents linking GR to Danske bank in Estonia laundering money under an adopted name Andrus. Indian Intelligent services has acquired some documents relating to these activities through an informant. Other similar schemes includes laundering money through PrivatBank in Ukraine and channeling money out into other countries via its Cyprus based subsidiary.
    After a long lull from 2015 money has been moving back to SL from early 2018.
    GR has boasted to GK back in 2016 that he can engineer MR back into power by practically buying off the next election.
    Large sums of money has been channeled out of Sri-Lanka between 2008 and 2015, some under the pretext of arms procurements from Ukraine, activities linked to navel anti piracy operations, foreign commissions for overseas contracts and other numerous clandestine dealings. All deposited in various banks, mostly in Estonia , Cypress, Ukraine, Malaysia -Nigara , Thailand-United Overseas bank, Turkey-Northern Cypress , Kazakhstan-BTA bank, UAE- ADC bank, Pakistan-Sindh bank , South Africa- Bank of Baroda, Nigeria-CBN, Brazil-Banco do Brasil, Mexico-HXMX & Chile,- Banco de Chile under various names masterminded by Yanus and his close associates

    Yanus is an elusive figure believed to be living in several countries, mostly in Singapore, Dubai, Israel and South Africa. GR has only met him twice and is planning to meet him again in south East Asia in November according to GK.

    Recently, large sums of money has been channelled back into SriLanka and paid to various groups and individuals for political activities. Over $125,000 has been paid to a foreign media intelligence group, Analytica through an Estonian account and another $385,000 to the same group into a bank account in Liechtenstein.

    Payments include $11,250 to a local web journalist Viraj to trample on all opponents operating on the web. Recently viraj has promised GR (for more payments) he will use other extreme methods to neutralise his opponents if necessary, Democracy earth E Ginige $1000 for every successful major discrediting program of GR,s opponents, D. Jayaweera is the biggest recipient with $5.6million paid into an overseas account in exchange of relentless promotion of GR and negative TV news coverage and programs on all GR,s opponents.

    GR = Good Rubbish
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    72741035_769971960113476_3026668551617380352_n.jpg
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1572857350802.jpg

    fb-img-1572857376026.jpg


    කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (1991)
    වැඩසටහන් සැලසුම් කිරීම පිලිබඳ සහ දත්ත කළමනාකරණය පිළිබඳ මාස 15ක විශේෂ පුහුණුව

    From Gota’s album...
    Post Graduate Diploma in Computer Technology, University of Colombo 1991. Full time 15 months program specializing in program design, programming and database management.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    fb-img-1572857350802.jpg

    fb-img-1572857376026.jpg


    කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (1991)
    වැඩසටහන් සැලසුම් කිරීම පිලිබඳ සහ දත්ත කළමනාකරණය පිළිබඳ මාස 15ක විශේෂ පුහුණුව

    From Gota’s album...
    Post Graduate Diploma in Computer Technology, University of Colombo 1991. Full time 15 months program specializing in program design, programming and database management.

    This is incredible. Even the thought to do an IT post grad in 1991 itself is commendable!
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    ඕකගේ පොස්ට් වලට comment කරන්න එපා බන්. මොකද අපිත් උගේ තත්වෙට වැටෙනවා. කොන් කරලා තියන්න ඕනි එකෙක්. මානසික රෝගියෙක්. එළකිරියේ අනිත් සහෝදරවරුත් තේරුම් ගනී. මෝඩයොත් එක්ක තර්කෙට කතාවට යන්න එපා. අපි උන්ගේ උන්ගේ තත්වෙට වැටෙනවා විතරයි.




    Sahathika Etta.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ ඔයාගෙ පලවෙනි පාර නේද ? :D
    අවුලක් නෑ තාම අලුත්නෙ. අපිත් ඔහොම තමා දරුවො මෛත්‍රීපාල සිරිසේනව දැක්කෙ :yes:
    මේ පාර ඡන්දෙන් පස්සෙ ඔය දරුවටත් තේරෙයි මේ කියන්නෙ මොකක්ද කියල. එදාට මේ ත්‍රෙඩ් එක bump කරන්න කවුරු හරි :)
    Bump :yes:
     
    • Haha
    Reactions: U-tag