G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන්ල ඕගොල්ලන්ගෙ පාරෙ ලයින් එකේ වතුර බිල මේ මාසෙ රුපියල් 200-300 විතර වැඩිවෙලාද කලින්ට වැඩිය??
     
    • Like
    Reactions: Ithika mithika

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Sinhalu bomba walin berenna hadanawa uba water bill ekak gena kiyawanawa
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Sinhalu bomba walin berenna hadanawa uba water bill ekak gena kiyawanawa

    ඒ ඒ කාලෙට ට්‍රෙන්ඩ් වෙන මාතෘකා ගැන විතරක් නෙමෙයි අනිත් දේවල් ගැනත් ඇලර්ට් එකෙන් ඉන්න ඕන. දැන් දැක්කනෙ අපි පහුගිය දවස්වල කුඩු අල්ලන එක ගැනයි ලයිට් කපන එක ගැනයි විතරනෙ කතාකලේ. ඉතින් ත්‍රස්තවාදියො ඒකෙන් ප්‍රයෝජනය ගත්ත.......:frown::frown:
     
    Razman

    Banned
    Apr 22, 2019
    11
    1
    0
    මචන්ල ඕගොල්ලන්ගෙ පාරෙ ලයින් එකේ වතුර බිල මේ මාසෙ රුපියල් 200-300 විතර වැඩිවෙලාද කලින්ට වැඩිය??

    Bro gihilla letter ekak denna. Apita awa 16000 ganak.

    Me para water cut eka welawe tank thiyena godak ayata ehema una. Mokada water wenuwata air pressure eka hibda wedi wela thiyenne metere. Man adurana un ge 5000s ganak thawa kattiyakage 25000s ganak wela thibba.

    Oya hamogema 400, 500 bila ena kattiya
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    මචං unit කීයද?
    දවස් කීයද?
    Month එකට bill එක කීයද?
    Adjustment 1 or 2 එකේ ගානක් දාලා තියනවද?
    Commercial ද domestic ද? (70 or 10)
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,466
    6,124
    113
    වෙනදට 300-400ක් එන බිල් එක ගිය මාසෙ 5000+ වෙලා. මේ කියපු විදියට APPEAL එකක් දැම්ම. උන් ඇවිත් චෙක් කරල මීටර් එකෙ අවුලක් නෑ කියල ගිය. කොලයක් දීල ගිහින් අපි ඉල්ලනවනම් තව 3500ක් චාජ් කරල මීටරෙ මාරු කරල දෙන්නම් කියල .
    ගිය මාසෙ මෙහෙට වතුර කැපුව සැරෙන් සැරේට පන්නිපිටිය
    අහල පහළ අයටත් වැඩිපුර චාජ් වෙලා (අපිට තරම් නැතත්)

    දැන් මුන් කියන විදියට මට පේන්නෙ 5000 ස් ගාන ගෙවන්න වෙන සීන් එකක්.

    මේක ගෙවන්නම වෙයිද ගොඩ දාගන්න විදියක් නැත්ද?
    දැනටමත් වෙලාවෙ මුන්ට Appeal දාන්න Taxi fee ගෙවාගෙන ගිහින් එපා වෙලා
    Call කරල Phone බ්ල් වලටත් වියදම්
    මුන්ගෙ වැරැද්දක් නිසා අපිට කෙලවල අපෙන් ගාන කපා ගන්න එක ගැන පුදුම තරහක් එන්නෙ
    ඒත් මේක පස්සෙ ගිහින් තව වැඩිපුර කෙලෝගෙන එකත් කපල යඉද මන්දා
     
    Last edited:

    Connection එක disconnect කරලා තියෙද්දී meter reader ඇවිල්ල bill එක දීලා ගියා ද?