මචං අපේ ළිඳ අඩි 35ක් ගැඹුරුයි. ටැංකිය අඩි 35ක් උසයි.
දැන් තියෙන මෝටර් එක deep well දාලා තියෙන්නේ. වතුර ටැංකිය පිරෙන්න ගොඩක් වෙලා යනවා.
මේකට deep well නැතිව දාන්න නම් මොන මොතරයක්ද හරි යන්නේ?
Singer submersible ඒව ගෙවල් වල පාවිච්චියට හොඳද?
Eg. https://www.singersl.com/singer-submersible-pump-100ft-10hp
මේක හරි යයිද?