ගෙදරකට වතුර ටැංකියට ටවර් එකක් හදනව නං අඩු වියදම් ක්‍රමය මොකක්ද ?
1000L ප්ලාස්ටික් ටැංකියක් තියන්න ඕනා අඩි 15ක් වගේ උස
කොන්ක්‍රීට් කණු 4ක් දානවද නැතිනං "+" විදිහට සිමෙන්ති ගල් බැම්මක් බැඳලා එක උඩ ස්ලැබ් එකක් දානවද ? බේස් වලක් කොන්ක්‍රීට් දාල කොහොමත් ඕනා නේ