Waves කාරයො හෙන බොරුවක් කරන්නෙ

AnuradhaRa

Well-known member
  • ඒක ඇත්ත. ඒ වගේම පොඩ්ඩ ඇත්නම් ලෙස්සනව ඕක
    රබර් එක කකුලට එබෙනවනෙ. ඒක ආයෙ උඩට එන්ඩෝන. මේව එහෙම නෑ. ටික දවසකින් රොටියක් වගේ තැලිල යනව.
    haviana, old navy හොඳ ඇති
     

    AnuradhaRa

    Well-known member
  • man ekak ganna giya .. kauda ekek uge parana deka elalala aluth deka dan gihin :yes::yes::yes:
    මෙයාල තව කපටි වැඩක් කරනව. පිරිමි අය බරයිනෙ. ඒ හින්ද පොඩ්ඩක් හාඩ් කරල හදනව
    කෙල්ලන්ගෙ ඒව හෙන සොෆ්ට්. උං බර නෑනෙ
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    den wena shops walath nane bn Waves. Issara Fashionbug eke thibuna den un gaawath na. man 20% discount ekata ganna giya na kiyapanko. Footcandy eketh 10%i offer eka deela thibune
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    dan awurudu 2kata kalin wage 1800k dila sandals dekak gaththa... deiyane kiyala thama danawa ban... toilet eke idan 5star hotel eka wenakamma case ekak nathuwa dagena yanna puluwan.... :P :P
     
    • Wow
    Reactions: AnuradhaRa