මෙයාලගෙ සෙරෙප්පුවල hysteresis එක හරිම අඩුයි. ටික දවසකින් තැලිලම යනව
බොරුවට සොෆ්ට් ගතිය මවා පානව. ටික දවසයි තියෙන්නෙ
බොරුවට සොෆ්ට් ගතිය මවා පානව. ටික දවසයි තියෙන්නෙ
රබර් එක කකුලට එබෙනවනෙ. ඒක ආයෙ උඩට එන්ඩෝන. මේව එහෙම නෑ. ටික දවසකින් රොටියක් වගේ තැලිල යනව.ඒක ඇත්ත. ඒ වගේම පොඩ්ඩ ඇත්නම් ලෙස්සනව ඕක
ඒ වුනාට ගණන් වල නම් අඩුවක් නෑ. 1200ටත් තියෙනවා කියහන්කෝ. පටිය එහෙම නිකන්ම කැඩිලා යනවා.



අඩෝ සිරාවට? එතකොට මැග්නට් එක?man ekak ganna giya .. kauda ekek uge parana deka elalala aluth deka dan gihin![]()
මෙයාල තව කපටි වැඩක් කරනව. පිරිමි අය බරයිනෙ. ඒ හින්ද පොඩ්ඩක් හාඩ් කරල හදනවman ekak ganna giya .. kauda ekek uge parana deka elalala aluth deka dan gihin![]()
මෙයාල තව කපටි වැඩක් කරනව. පිරිමි අය බරයිනෙ. ඒ හින්ද පොඩ්ඩක් හාඩ් කරල හදනව
කෙල්ලන්ගෙ ඒව හෙන සොෆ්ට්. උං බර නෑනෙ
අඩෝ සිරාවට? එතකොට මැග්නට් එක?![]()
ආ ඔව් නේද. ඒත් cctv අනික උන් එනවනේ ලඟට අපි ගිය ගමන්.magnet na samahara welavata.magnet eka pannana puluwan ne ban slipers vala issarain galavala
pansal giya nan loku selection ekak tiyenawa. kamathi ekak ganna puluwan nomile

