Waves කාරයො හෙන බොරුවක් කරන්නෙ

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    මෙයාලගෙ සෙරෙප්පුවල hysteresis එක හරිම අඩුයි. ටික දවසකින් තැලිලම යනව
    බොරුවට සොෆ්ට් ගතිය මවා පානව. ටික දවසයි තියෙන්නෙ

    පොල්ගහ ලකුන දෙකක් ගනින්කෝ ඕයි
     
    • Haha
    Reactions: AnuradhaRa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,541
    1
    32,239
    113
    - උඩරට -
    රු.300 ගානකට මුලින්ම Waves සෙරෙප්පු ආවේ.. :shocked:
    ඊට පස්සේ ටීවී ඇඩ්ස් අනම් මනම් දාලා ‍රැල්ලක් හැදුවා , ඊට පස්සේ කට්ටිය තරගෙට සෙරෙප්පු ගත්තේ..:D
    ඊට පස්සේ උන් ගාන වැඩි කරා ටික ටික දැන් 1800 ක් ගානක් නේද :baffled:
    මගේ ලගත් තියෙනවා , ගොඩක් කල් දාන්න පුලුවන් නොකැඩී..:love2:
    ඒකම අවුල තමා ගිලා බහින එක.. :sick:
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මෙයාලගෙ සෙරෙප්පුවල hysteresis එක හරිම අඩුයි. ටික දවසකින් තැලිලම යනව
    බොරුවට සොෆ්ට් ගතිය මවා පානව. ටික දවසයි තියෙන්නෙ
    120 beach deka damme ekale