සනිධප හිටපු සංගීත්ගෙ වායො එක්ක කරන අලුත් වැඩේ මොකද? 
බලල අයිඩියා කියමු

බලල අයිඩියා කියමු

බොලාට කියන්ඩ මං ඔය සේල ඇන්දම කියන සින්දුව අහල ඒක කියවන එක නවත්තගන්ඩ බැරුව ඉන්නෙ මේ. කිව්වෙ නැත්තන් මුමුණ මුමුණ හරි ඉන්නව. මේ හැර තවත් මෙවැනි Acoustic Songs (Sinhala) තිබේද බොලව්? එසේනම් ප්ලීස් සෙයා කරන්ට. ස්තූතියි.![]()

සිරාවට බන්බොලාට කියන්ඩ මං ඔය සේල ඇන්දම කියන සින්දුව අහල ඒක කියවන එක නවත්තගන්ඩ බැරුව ඉන්නෙ මේ. කිව්වෙ නැත්තන් මුමුණ මුමුණ හරි ඉන්නව. මේ හැර තවත් මෙවැනි Acoustic Songs (Sinhala) තිබේද බොලව්? එසේනම් ප්ලීස් සෙයා කරන්ට. ස්තූතියි.![]()