We Go Sri Lanka......

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    35
    Great Galle

    Dream of Para-para-paradise :yes::yes::yes:

    මේකෙ තියෙන්නෙ සුද්දෙක්ගෙ කැමරාවක් ශ්‍රී ලංකාව දැකපු විදිහ:D;)
    අපි ගොඩක් වෙලාවට එදිනෙදා ජීවිතයේ මේ වගෙ තැන් අනන්තවත් දකිනව:yes:
    අර කියනව වගේ හැමදාම දකින කුකුලගෙ කරමලේ සුදුයිලුනේ:eek:

    හැමදාම දැක්කට අපි ඒකෙ තියෙන සුන්දරත්වය විඳින්නෙ දන්නෙ නැහැ:no::no:
    මේ වගේ දෙයක් දැක්කම අපිට අපි ගැන ආඩම්බරයක් එනව:yes::yes::cool:

    ලංකාවෙ සංචාරක කර්මාන්තයට මේ වගේ දේවල් ගොඩක් රුකුලක්
    සුද්ද මේක බුකියෙ දැම්මම බලල කීයක් නම් එනව ඇතිද:shocked:

    ඔක්කොම දේශපාලු වෙනව වගේ :nerd: සංචාරක අමාත්‍යංශයෙන් කරපු Sri Lanka Small Miracle video
    එකටත් ඉහලට කියල කරේ නැහැ කියල කුඩම්මගෙ සැලකිලි තමයි දුන්නෙ:(

    :love::love::love:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Repost 5times.. eth aulak na.
    Video eka hamakenama dakina eka hodai.. :D:D

    ..................................................​
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    35
    Great Galle
    2zyftpg.png

    Repost 5times.. eth aulak na.
    Video eka hamakenama dakina eka hodai.. :D:D

    ..................................................​

    වෙන්න බෑ මචං සුද්ද ඒ ප් කරල තියෙන්නෙ Dec 8, 2012 :no::no:
    මිකල් වීඩියෝ එත් ලස්නිසා දැම්මෙ ;)
    නම් රීපෝස්ට් යි :yes:
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    This is awesome machang thanks for sharing this :cool::cool::cool:

    Dream of Para-para-paradise :yes::yes::yes:

    මේකෙ තියෙන්නෙ සුද්දෙක්ගෙ කැමරාවක් ශ්‍රී ලංකාව දැකපු විදිහ:D;)
    අපි ගොඩක් වෙලාවට එදිනෙදා ජීවිතයේ මේ වගෙ තැන් අනන්තවත් දකිනව:yes:
    අර කියනව වගේ හැමදාම දකින කුකුලගෙ කරමලේ සුදුයිලුනේ:eek:

    හැමදාම දැක්කට අපි ඒකෙ තියෙන සුන්දරත්වය විඳින්නෙ දන්නෙ නැහැ:no::no:
    මේ වගේ දෙයක් දැක්කම අපිට අපි ගැන ආඩම්බරයක් එනව:yes::yes::cool:

    ලංකාවෙ සංචාරක කර්මාන්තයට මේ වගේ දේවල් ගොඩක් රුකුලක්
    සුද්ද මේක බුකියෙ දැම්මම බලල කීයක් නම් එනව ඇතිද:shocked:

    ඔක්කොම දේශපාලු වෙනව වගේ :nerd:සංචාරක අමාත්‍යංශයෙන් කරපු Sri Lanka Small Miracle video
    එකටත් ඉහලට කියල කරේ නැහැ කියල කුඩම්මගෙ සැලකිලි තමයි දුන්නෙ:(

    :love::love::love: