Weather Doppler Radar එකට මොකද උනෙ?

meeka

Well-known member
  • Oct 1, 2008
    5,522
    6,366
    113
    Gongala giyama meka dakke. sarin sareta radar eka nam karakenawa. meka weda nadda ethakota

    pkk9Qal.jpeg
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,849
    5,890
    113
    ඕක ගේන්න යවපු උන් පරණ එකක් ගෙනත් තිබ්බේ මතක විදිහට. ඊටපස්සේ ඕක හයි කරන්න ලොකේෂන් එකක් නැතුව හිටියා. පස්සේ ගොන්ගල mod හරි civil air හරි රේඩාර් ඒකේ හයි කරන්න කියලා අරන් යනගමන් වාහනෙන් බිමට අත ඇරියා. එදා ඉදන්ම ඇහුවාම තාම install කර ගන්න බැරි උනා තියනවා.දැන් ඉතින් පරණ යකඩ වලට තමා .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,821
    32,555
    113

    විනාඩි 22, තත් 2 ඉදලා බලන්න.

    අවුරුදු පහලොවක් තිස්සෙ තාම Install කරගන්න බැරි වෙලා.
    ​

    Inna director karaya dunna talk eka dakkada public kiyanna barilu, gov wala un un kalli gahila inne hitapu ungo gotto thamai seat walata enne, ithin un parana un karapu dema thamai karanne, yata gahagena sudde digena innawa, me gov kalli wade kadanne kohomada?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,096
    23,855
    113
    මචන් මේකෙ technical පැත්ත දන්න කෙනෙක් කියපන්කො. මොනවද මේකෙන් ගන්න data?
     
    • Like
    Reactions: Amith0424

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,414
    12,527
    113
    Ohio, USA
    සෞදි අරාබියේ මක්කමේ දොඹකරයක් කඩං වැටිලා පිරිසක් මැරුණා කියල උඩ පැන පැන හිනා වෙච්ච එවුංගේම ජාතියේම සක්කිලි අඩු කුලයේ බයියෝ 2015දි ඩොප්ලර් රේඩාර් එක, සවි කරන්න ගෙනාපු දොඹකරය කඩන් වැටිලා කියලා සල්ලි යටිමඩි ගහලා, අද ඒ ඩොප්ලර් රේඩාර් යන්ත්‍රය නැති පාඩුව නිසාම එදා මක්කමේ දොඹකරය වැටුන වෙලාවෙ මැරුණ පිරිසට සමාන පිරිසක් මෙහෙත් මැරිලා..

    මුස්ලිම් අපි

    එදා ඒ වෙච්ච ව්‍යසනයටත් දුක් වුනා...
    අද මේ වෙලා තියෙන ව්‍යසනයටත් දුක් වෙනවා..
     
    මචං නොදන්න කමට අහන්නේ දැන් මෙහේ ඔය ගන්වතුර හින්දා එකසිය පනහක් මලාද?

    අනික උබලා දෙයියෝ අහක බලන්න ඉන්නේ මේ වගේ වෙලාවල. ගංවතුර එහෙම මිනිහාගේ වැඩනේ? අනික ඔය ඔච්චර දියුණු තාක්ෂණයක් තියන උබලාගේ සවුදියේ තිස් ගානක් මලේ ඇයි ගංවතුරක් දි?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,220
    10,833
    113
    සෞදි අරාබියේ මක්කමේ දොඹකරයක් කඩං වැටිලා පිරිසක් මැරුණා කියල උඩ පැන පැන හිනා වෙච්ච එවුංගේම ජාතියේම සක්කිලි අඩු කුලයේ බයියෝ 2015දි ඩොප්ලර් රේඩාර් එක, සවි කරන්න ගෙනාපු දොඹකරය කඩන් වැටිලා කියලා සල්ලි යටිමඩි ගහලා, අද ඒ ඩොප්ලර් රේඩාර් යන්ත්‍රය නැති පාඩුව නිසාම එදා මක්කමේ දොඹකරය වැටුන වෙලාවෙ මැරුණ පිරිසට සමාන පිරිසක් මෙහෙත් මැරිලා..

    මුස්ලිම් අපි

    එදා ඒ වෙච්ච ව්‍යසනයටත් දුක් වුනා...
    අද මේ වෙලා තියෙන ව්‍යසනයටත් දුක් වෙනවා..
    මෙහෙමනේ මචන් සෞදි අරාබියේ මක්කමේ දොඹකරයක් කඩං වැටිලා පිරිසක් මැරුනේ උඹලා සහ මැරුන පිරිස අදහන දෙවියන්ගේ කැමත්තටනේ

    එතකොට ඒ මරණ ගැන,
    උඹලා අදහන දෙවියනුත් happy මොකද ඒ දෙවියන්ගේ කැමැත්ත නිසා ,
    මැරුන පිරිසත් happy මොකද ඒ දෙවියන්ගේ කැමැත්ත නිසා ,
    උඹලාත් happy මොකද ඒ දෙවියන්ගේ කැමැත්ත නිසා ,
    ඉතින් අහවල් එහෙකටද බං අපි විතරක් දුක් වෙන්නේ

    හැබැයි ලංකාවේ ගන්වතුරෙන් මරුන අති බහුතරයක් මරුනේ , උඹලා විශ්වාස කරන විදියට දෙවියන්ගේ කැමැත්ත නිසා උනාට , ඒ මරුන අති බහුතරයක් මරුනේ එයාලගේ කැමැත්තෙන් නෙවෙයිනේ , ඒ නිසා අපි ඒ මිනිස්සු ගැන දුක්වෙනවා
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,456
    24,783
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සෞදි අරාබියේ මක්කමේ දොඹකරයක් කඩං වැටිලා පිරිසක් මැරුණා කියල උඩ පැන පැන හිනා වෙච්ච එවුංගේම ජාතියේම සක්කිලි අඩු කුලයේ බයියෝ 2015දි ඩොප්ලර් රේඩාර් එක, සවි කරන්න ගෙනාපු දොඹකරය කඩන් වැටිලා කියලා සල්ලි යටිමඩි ගහලා, අද ඒ ඩොප්ලර් රේඩාර් යන්ත්‍රය නැති පාඩුව නිසාම එදා මක්කමේ දොඹකරය වැටුන වෙලාවෙ මැරුණ පිරිසට සමාන පිරිසක් මෙහෙත් මැරිලා..

    මුස්ලිම් අපි

    එදා ඒ වෙච්ච ව්‍යසනයටත් දුක් වුනා...
    අද මේ වෙලා තියෙන ව්‍යසනයටත් දුක් වෙනවා..
    ඔය මක්කම් පෙට්ටිය ඇතුලෙ උඹල කැරකි කැරකි වඳින්නෙ බුදුන්ගෙ සිරිපතුලකට.
    මුස්ලිම් උන් කැරකෙන විදියට එහෙට ඩොප්ලර් රේඩාර් ඕනි වෙන්නෙ නෑ කොහොමත්.

    මොනා වෙතත් හරි නරකයි දොඹකරේ කඩන් මක්කමට වැටිල මුස්ලිම් අය හිනා උනානම්.
     
    • Haha
    Reactions: hi.dushan