මචං මම Final Project ඒකට කරන්නේ Cloud based Web Application ඒකක් ඒ්ක මම හදන්නේ Laravel වලින් එතනදි මම Cloud App ඒක කියලා විශේෂයෙන් Code ඒක පැත්තෙන් Handle කරන්න අවශ්‍යද? නැත්නම් AWS ඒකක Host කරපු පමණින්ම ඒක Cloud App ඒකක් වෙනවද? පොඩ්ඩක් පැහැදිලි කරන්න