Web Browser එකෙන්Torrent බාන්න !

lamithr

Active member
  • Nov 9, 2012
    348
    193
    43
    Web Browser එකෙන්Torrent බාන්න !

    U Torrent වලින් Torrentz බාපු කාලේ ඉවරයි ! :D:D


    මන් අද හදුන්වලා දෙන්න යන්නේ අලුත් browser එකක් ගැන කිව්වොත් හරි!:yes::yes:


    Torch Web browser

    538612_362319067169357_1033339971_n.jpg


    Torch Media වලින් හුදුන්වලා දේන මේ Browser එකෙන් අපිට Torrent බාන්න පුලුවන්.:oo:. එක තම්යි මෙකෙ තියන විශෙශත්වය !:cool:

    මේ Torch එකත් හරියට Chrome වගෙම තමයි (Chrome වල Copy යක් කිව්වත් වැරැද්දක් නෑ:baffled:)

    ගොඩක් වැඩ කාරයොන්ට මේ bowser එක වැදගත් ! (මොකද මාත් Use කරන්නේ දැන් මෙක තමා:rofl::rofl:)


    torch-torrent.jpg


    වැඩිය කතා ඔන නෑ Download කරගෙනම බලහන්කො !​

    මෙන්න Link එක - http://www.torchbrowser.com/

    screenshot.jpg


    අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ :rofl::rofl:හොද නම් සලකලා යන්න ! :yes: