Web Browser එකෙන්Torrent බාන්න !
මන් අද හදුන්වලා දෙන්න යන්නේ අලුත් browser එකක් ගැන කිව්වොත් හරි!
Torch Web browser
මෙන්න Link එක - http://www.torchbrowser.com/
U Torrent වලින් Torrentz බාපු කාලේ ඉවරයි ! 

මන් අද හදුන්වලා දෙන්න යන්නේ අලුත් browser එකක් ගැන කිව්වොත් හරි!

Torch Web browser
Torch Media වලින් හුදුන්වලා දේන මේ Browser එකෙන් අපිට Torrent බාන්න පුලුවන්.
. එක තම්යි මෙකෙ තියන විශෙශත්වය !
මේ Torch එකත් හරියට Chrome වගෙම තමයි (Chrome වල Copy යක් කිව්වත් වැරැද්දක් නෑ
)
ගොඩක් වැඩ කාරයොන්ට මේ bowser එක වැදගත් ! (මොකද මාත් Use කරන්නේ දැන් මෙක තමා
)
. එක තම්යි මෙකෙ තියන විශෙශත්වය !
මේ Torch එකත් හරියට Chrome වගෙම තමයි (Chrome වල Copy යක් කිව්වත් වැරැද්දක් නෑ
)ගොඩක් වැඩ කාරයොන්ට මේ bowser එක වැදගත් ! (මොකද මාත් Use කරන්නේ දැන් මෙක තමා

)
වැඩිය කතා ඔන නෑ Download කරගෙනම බලහන්කො !
මෙන්න Link එක - http://www.torchbrowser.com/
අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ 
හොද නම් සලකලා යන්න !

හොද නම් සලකලා යන්න !