Web Card හෙල්ප් එකක්

Bryan1

Banned
May 25, 2016
31
2
0
Kandy
Sampath Web Card එකෙන් පුළුවන් ද Dialog PostPay බිල් ගෙවන්න ? එහෙම ගෙවපු අය ඉන්නවද ? වෙබ් වැඩකට කාඩ් එකක් ගන්න කියලා හදන්නේ ගෙදර ඉදන්ම බිල් එකත් ගෙවා ගන්න පුළුවන් එකක් ගන්නයි ඒ එක්ම බැලුවේ.
 
aliman

Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    Sampath Web Card එකෙන් පුළුවන් ද Dialog PostPay බිල් ගෙවන්න ? එහෙම ගෙවපු අය ඉන්නවද ? වෙබ් වැඩකට කාඩ් එකක් ගන්න කියලා හදන්නේ ගෙදර ඉදන්ම බිල් එකත් ගෙවා ගන්න පුළුවන් එකක් ගන්නයි ඒ එක්ම බැලුවේ.
    Online pay karanna plwn
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,555
    1
    3,576
    113
    Earth
    Sampath Web Card එකෙන් පුළුවන් ද Dialog PostPay බිල් ගෙවන්න ? එහෙම ගෙවපු අය ඉන්නවද ? වෙබ් වැඩකට කාඩ් එකක් ගන්න කියලා හදන්නේ ගෙදර ඉදන්ම බිල් එකත් ගෙවා ගන්න පුළුවන් එකක් ගන්නයි ඒ එක්ම බැලුවේ.

    WebCard එකෙන් Internet එකේ ඕනම Payment එකක් කරන්න පුලුවන්
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    Ane web card ganna epa machan eka hena paadui api patta salli tyna un nemeine ekata awruddta kyla 1000kd khd kapagnwa tawt mnwda kapanawa mamat ekak gatta. Aparade kyla htuna ebau use krnna gatte. Ota passe hnb eke debit ekak open kala un kisi awlk na bn gannawanm debit aran onlone shopping activate karaganin salli aparade umbe anika eke salli apahu gannt baha debit eke kiso awlk na
     
    වෙබ් කාඩ් එක ගන්න දවසෙත් 1000 කපා ගන්නවද ?

    HNB කාඩ් එක ගන්න කීයක් යනවද ?
    2000 වගේ පුළුවන් ද ?
    එයාලගේ ගාස්තු තියෙනවද ? දාපු 2000 ම එනවද Account එකට
    ගිය ගමන් ගන්න පුළුවන් ද
    Online shopping activate කරගන්නේ කොහොමද ?