මචන්ලා මම කලින් කෙනක් ට වෙබ් අඩවියක් හදලා දෙන්න ගිහින් පොඩි සිදු වීමක් උණා. එදා උන වැරැද්ද අය වෙන්නේ නෑ
මම ඔය වෙබ් එකට කලින් මම එළකිරි එකේ අයට වෙබ් අඩවි හදලා දීලා තියෙනවා. ඉහත කි දේ උනාට පස්සේ එළකිරි එකේ අය දෙන්නෙක් ට මම වෙබ් අඩවි හදලා දුන්නා. (ඒ අය කවුද කියලා මට කියන්න බෑ තිඩ් එකට ඒ අය Reply කොලොත් හැරෙන්න)
ගොඩක් අය මගෙන් තව එක එක විදියේ එක එක Service ගත්තා නිකන් නමේ සමහරු කලින් වගේ පිස්සුනම් නටන්න හදන්න එපා කියලම ඒවා කර ගත්තේ ඒ හැමෝටම Thank You.
එත් තව සමහරු Plan කරලා මට සල්ලි එවලා එළකිරි එකේ පොස්ට් එක දැක්කා කියලා එසැනින් ඒ සල්ලි ඉල්ලා ගන්නවා. ගොඩක් අය විවිධ ලොකු කම් දානවා හැමොම කරන්නේ එකම දේ. ඔය නිසා මම Online Order ගන්න එක නවත්වලා තිබ්බේ. කඩයක් කඩයක් ගානේ ගිහින් Order අරගෙන කළා මන් ඔය ගැන කලින් කිව්වා මේ පොස්ට් එක බලන්න (එකත් ගොඩක් අමාරුයි කඩ කාරයෝ බයිනවා) එත් දැන් රටේ තියෙන තත්වය එක්ක මට පාරේ යන්න බයයි මේ නිසා ගෙදරට වෙලා ඉන්නේ.
ඉතින් ඔයාලට වෙබ් අඩවි හදා ගන්න තියෙනවා නම් මට දෙන්න. කලින් වගේ කිසිම අවුලක් වෙන්නේ නෑ
මේ තියෙන්නේ මම වෙබ් එකක් හදලා දුන්න කෙනක් දුන්න Review එකක්

Mage wadak kara . Aulak une na karala dunna.![]()
Last edited: