Web Design කරන්න ගිහින් කලින් වෙච වැඩේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,703
    113
    38
    thank you machan
    thank you machan
    thank you machan
    wish you luck machan
    thank you machan
    එල එල මම මේව සිරාවට කියන්නේ නෑ බන්..ඔය කතාවෙ ඇත්ත නැත්ත දන්නේත් නෑ..ඒ උනාට ඒ සීන් එක මතක් වෙනව උබේ ප්‍රොෆ්යිල් එක දකින හැම වෙලේම..මේක හරියට අර එරෝසන් ගෙ ගූ එන් පී සීන් එක වගේ..හරි ජෝක් එකක් කරේ..වැඩක් තිබුනොත් කියන්නම්..ජය.
    ela machan

    Samawa ilima dewa gathiyak... Samawa deema manussa gathiyak..
    hmm

    thank you machan
    අඩෝ..... උබෙ ගනන් සාදාරනයි මචන්. කවුද බන් ඒකත් වැඩී කීවෙ. මගෙ සීන් එකකට උබට කීප සැරයක් කතා කරල තියෙනව. මටනම් ඒ ගනන් අවුලක් නෑ.

    ජය වේවා උබට 👍
    සමහර අය ඉල්ලනවා මචන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    uba thread ekak dammoth naduwak ban.
    mama dekala ne uba wena thread danawa. a wagema wena kisima thread ekakata reply karala wachanekin hari manussayekta helpkaranawa dekala ne?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,703
    113
    38
    BUMPED

    මගෙ වැඩක් තියනවා, ඉස්සරහට. උබට දෙන්නන්.
    ela
    මේ යන විදියට ඉස්සරහට කටක් ඇරලා web developing කරනවා කියලා කියන්න බැරි වෙන line එකක් යන්නේ.
    ඒ ඇයි මචන්

    uba thread ekak dammoth naduwak ban.
    mama dekala ne uba wena thread danawa. a wagema wena kisima thread ekakata reply karala wachanekin hari manussayekta helpkaranawa dekala ne?
    මම වැදගත් තිඩ් දැම්මා ඉස්සර හොයලා බලන්න. ඒවා මේකේ අයට වැදගත් නෑ කියලා හිතුන නිසා දැම්මේ නෑ
    මම bump කරා තිඩ් වෙලාවක් ලැබුණ ගමන්
    හෙල්ප් නම් කරනවා මචන් පැයේ දෙකේ මේකේ අයට මන් සල්ලි ගන්නේ නැතුව ගොඩක් අයට කරලා තියෙනවා හැමදාම
    ------ Post added on May 6, 2021 at 10:59 PM
     
    • Like
    Reactions: malrulz and SLK_sri

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,703
    113
    38
    Kiriyata wada fb yt whatsapp try karapan boost krala
    Methana inne wenamama set ekak

    pita rata wada nam tikak set wey methana
    boost කරනවා මචන් Like එනවා එකෙක් දෙනෙක් කතා කරනවා වැඩක් වෙන්නේ නෑ සල්ලි යනවා විතරයි

    okkomath hari thread ekata thid kiana eka nawattapanko
    ah හරි , Google Input tool walin එන හැටි
    ------ Post added on May 6, 2021 at 11:01 PM
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    uba oya hosting company eka wikunapan rata hosting firm ekakata.. uba job ekak illapan
    maseta laksha 3kwath padi ganna puluwan
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    BUMP.

    උඹට දියුණු වෙන්න පුලුවන් ක්ශනික කෝපය, ආවේගය, අනවශ්‍ය දේවල් වලට එල්ලි එල්ලි නොයා තමන්ගෙ වැඩේට අවදානය යොමු කළා නම්. අවුරුදු 30ක ළමයෙක් අම්ම එක්ක හෙල්දි කනෙක්ශන් එකක් තියෙන එක මරු. හැබැයි ඒක අනිත් අයගෙ හිනාවට ලක් වෙන දෙයක් කරගත්තෙත් උඹමයි.
    මේ වැඩේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ඇන්ඩ් ටයිප් කරන හැම දෙයක්ම කියන හැම දෙයක්ම දෙතුන් වරක් හිතල කියන්න, ටයිප් කරන්න තරන් ඉවසීමක් පහළ වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා!
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,703
    113
    38
    uba oya hosting company eka wikunapan rata hosting firm ekakata.. uba job ekak illapan
    maseta laksha 3kwath padi ganna puluwan
    එකෙන් ලාබයක් තියෙනවා මචන් එත් ලොකුම ලාබයක් නමේ එක නිසා Web Design කරනවා. විකුණන්න හිතෙන්නේ නෑ මම නැගිට්ටේ ඕකෙන් ඉස්සරහට ඕකෙන් ම ගේමක් ගහන්න හිතං ඉන්නේ. ඔයාගේ අදහසට ගොඩක් thank you
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,703
    113
    38
    BUMP.

    උඹට දියුණු වෙන්න පුලුවන් ක්ශනික කෝපය, ආවේගය, අනවශ්‍ය දේවල් වලට එල්ලි එල්ලි නොයා තමන්ගෙ වැඩේට අවදානය යොමු කළා නම්. අවුරුදු 30ක ළමයෙක් අම්ම එක්ක හෙල්දි කනෙක්ශන් එකක් තියෙන එක මරු. හැබැයි ඒක අනිත් අයගෙ හිනාවට ලක් වෙන දෙයක් කරගත්තෙත් උඹමයි.
    මේ වැඩේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ඇන්ඩ් ටයිප් කරන හැම දෙයක්ම කියන හැම දෙයක්ම දෙතුන් වරක් හිතල කියන්න, ටයිප් කරන්න තරන් ඉවසීමක් පහළ වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා!
    hari machan thank you

    GODA YAMAN>>>> BUMP
    thank you machan
    ------ Post added on May 6, 2021 at 11:14 PM
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Kolla mama danne na uba me joke ekata dana post da kiyala. Uba ai mekenma owa hoyanne.
    Fiverr Upwork wage try kale nedda
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    S
     
    Attachments

    • Screenshot_2021-05-06-23-22-38-052_com.android.chrome.jpg
      Screenshot_2021-05-06-23-22-38-052_com.android.chrome.jpg
      463.1 KB · Views: 94

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නිකමට මම කියනවට ෆයිවර් එකවුන්ට් එකක් හදල වෙබ් ඩිවලොපින් පටන් ගනින්. ලංකාවෙ හිඟන්නන්ට වෙබ් හදන්න පිස්සුද බන් උඹට.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,703
    113
    38
    නිකමට මම කියනවට ෆයිවර් එකවුන්ට් එකක් හදල වෙබ් ඩිවලොපින් පටන් ගනින්. ලංකාවෙ හිඟන්නන්ට වෙබ් හදන්න පිස්සුද බන් උඹට.
    ඔව් කරලා බලන්න ඕනේ server administration වලින් කරන්න කියලා හිතුවේ එක තමා ලේසියෙන් ම හොයන්න පුළුවන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔව් කරලා බලන්න ඕනේ server administration වලින් කරන්න කියලා හිතුවේ එක තමා ලේසියෙන් ම හොයන්න පුළුවන්
    කරල බලන්න නෙවෙයි, දැන්මම පටන් ගනින්. දැන්ම පටන් ගත්තොත් තව අවුරුද්දක් විතර යද්දි උඹට හිනාවෙන එවුන්ට රෙවෙන තරමට ගේමක් ගහගත්තෑකි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,703
    113
    38
    කරල බලන්න නෙවෙයි, දැන්මම පටන් ගනින්. දැන්ම පටන් ගත්තොත් තව අවුරුද්දක් විතර යද්දි උඹට හිනාවෙන එවුන්ට රෙවෙන තරමට ගේමක් ගහගත්තෑකි
    හරි මචන්