Web Design කරන්න ගිහින් කලින් වෙච වැඩේ

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mu goda yanna hadana ekek..muta balu katha kiyala , muwa wattana epa...mu dan waradi hadan inne...eka nisa jara wada epa...ehema karanawa nam un nathi wenna ona...good luck
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ed2sv975vo251.png
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    නදුනා මේ විහිළුවට නෙමේ කියන්නේ

    උඹටම උඹේ ඇස් ගෙඩි දෙක පිටිපස්සෙන් ගලෝගෙන මුණේ හයි කරගෙන උඹ මීට කලින් දාපු, වැඩිය ඕනේ නෑ සතියකට කලින් දාපු ත්‍රෙඩ් බලන්න පුළුවන් නම් බලපන්. උඹ කට පුකේ තියාගෙනද කතා කරන්නේ

    උඹ දුන්න කතා
    මට මේකේ එකාලගේ වැඩ ඕනේ නෑ. අපිට කර ගන්න බැරි තරමට වැඩ තියෙනවා
    මම ආය මේක පැත්ත පලාතේ එන්නේ නෑ. මට බිස්නස් ඕනේ තරම්
    මම සයිට් හදන්නේ නෑ. හොස්ටින් වැඩ ඕනෙ තරම්
    .........................

    හරියටම කියපන් උඹ කියන මොකක්ද ඇත්ත කියලා අපි පිලිගන්න ඕනේ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    එකෙන් ලාබයක් තියෙනවා මචන් එත් ලොකුම ලාබයක් නමේ එක නිසා Web Design කරනවා. විකුණන්න හිතෙන්නේ නෑ මම නැගිට්ටේ ඕකෙන් ඉස්සරහට ඕකෙන් ම ගේමක් ගහන්න හිතං ඉන්නේ. ඔයාගේ අදහසට ගොඩක් thank you
    eekath hoda adahasa, jaya wewa

    නදුනා මේ විහිළුවට නෙමේ කියන්නේ

    උඹටම උඹේ ඇස් ගෙඩි දෙක පිටිපස්සෙන් ගලෝගෙන මුණේ හයි කරගෙන උඹ මීට කලින් දාපු, වැඩිය ඕනේ නෑ සතියකට කලින් දාපු ත්‍රෙඩ් බලන්න පුළුවන් නම් බලපන්. උඹ කට පුකේ තියාගෙනද කතා කරන්නේ

    උඹ දුන්න කතා
    මට මේකේ එකාලගේ වැඩ ඕනේ නෑ. අපිට කර ගන්න බැරි තරමට වැඩ තියෙනවා
    මම ආය මේක පැත්ත පලාතේ එන්නේ නෑ. මට බිස්නස් ඕනේ තරම්
    මම සයිට් හදන්නේ නෑ. හොස්ටින් වැඩ ඕනෙ තරම්
    .........................

    හරියටම කියපන් උඹ කියන මොකක්ද ඇත්ත කියලා අපි පිලිගන්න ඕනේ
    ganan ganna epa ban... uuta podi awlak tiyenawa.. i can understand him. We must sympathize with his condition.
    ------ Post added on May 7, 2021 at 3:50 AM
     
    • Like
    Reactions: Ragna_SL

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ගංජා ගහන්න ඕනේ නෑ
    උඹේ පරණ ත්‍රෙඩ් එකක් දෙකක් කියෙව්වම අධි මාත්‍රාවෙන් වදිනවා නදුනා

    මේ උඹේ 2021 අප්‍රේල් මස 13 වන දින

    Capture.JPG

    උඹ මේ වෙද්දි ලක්ෂ 07ක් හොයලා තියේ මාස 4ට.
    රාජ්‍ය සේවකයෙක්ගේ මාසේ පඩිය රු35000. දෙන්නම ආණ්ඩුවේ උනොත් රු70000යි
    මාස 04ට රු 280000
    උඹට ඇවරේජ් 58000ක් වගේ මාසේට තියෙනවනේ මේ අවුරුද්දටම. ඉස්සරහ මාස වලට ඕඩරේ ගාණේ ගත්තත් මදැයි අම්මටයි උඹටයි ජීවත් වෙන්න

    ඇයි බන් නාහෙන් අඩන්නේ (අර ත්‍රෙඩ් එකේ කීවේ බොරුවක් නම් සොරි ඇහ්)

    මට දැනෙන දේ.
    උඹ අනික් උන්ට පෙන්නන්න උඹ සුපිරි, බිස්නස් ඇඩෙන්න වදිනවා කියලා මේකේ බොරුවටත් ත්‍රෙඩ් දානවද කොහෙද
    පස්සේ උඹටම අමතක වෙනවා දාපු ත්‍රෙඩ්
    ආයේ ඕඩර් නැතිව වේලෙන කොට මේකේ බඩ ගාණවා
    අඩනවා වැලපෙනවා
    Peekhosting එක්ක ගේමක් නේද යන්නේ.

    මචං මුලින්ම උඹ උඹ වෙයන්. සජිත් අයියද ලසන්ත අයියද නෙමේ උඹ නදුන්.
    උඹ බොරු ආටෝප මවා පාන්න යන්නේ නැතිව මිනිස්සු එක්ක කතා බහ කරලා හොදින් ඉඳපන්
    උඹෙන් සර්විස් ගණ්න එන උන් උඹේ අතපල්ලෙන් වැටුන උන් නෙමේනේ

    අනික කවදාවත් කිසිම කෙනෙක්ව කොතැනකවත් විවේචනය කරන්න එපා (අපි උඹෙන් ආතල් ගන්න එක හැබැව)
    මොකද හිඟන්නෙක් උණන් ඒ උඹේ කස්ටා නම් උෟ පොරක්.

    එදා අර මේකේ කොල්ලෙක්ව වෙබ් සයිට් හුටපටේකට උගේ පර්සනල් ඩීටෙල්ස් දාලා එක්ස්පොස් කල විදියට ආයේ මේකේ උන් බය නොවී තියේද බන්ස්
    අනික උඹේ කොල් රෙකෝස් අර අම්මා කතා කරන එව්වැයි ඩොන්ගල් එකකට.
    වෘත්තිය මට්ටමක් හදා ගනින්.
     
    Last edited:

    P13x3LBlaCK

    Active member
  • Dec 18, 2020
    103
    155
    43
    අඩෝ..... උබෙ ගනන් සාදාරනයි මචන්. කවුද බන් ඒකත් වැඩී කීවෙ. මගෙ සීන් එකකට උබට කීප සැරයක් කතා කරල තියෙනව. මටනම් ඒ ගනන් අවුලක් නෑ.

    ජය වේවා උබට 👍
    Rumesh.FBI

    BUMP
    ------ Post added on May 7, 2021 at 3:55 PM
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කිරියේ උන්ව රවට්ටන්න එපා බන් උබට ඕක ඔයිට කලින් හිතන්න තිබුනේ අපරාදේ දැන් උබේ කීර්තිනාමේ.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ගංජා ගහන්න ඕනේ නෑ
    උඹේ පරණ ත්‍රෙඩ් එකක් දෙකක් කියෙව්වම අධි මාත්‍රාවෙන් වදිනවා නදුනා

    මේ උඹේ 2021 අප්‍රේල් මස 13 වන දින

    View attachment 123648
    උඹ මේ වෙද්දි ලක්ෂ 07ක් හොයලා තියේ මාස 4ට.
    රාජ්‍ය සේවකයෙක්ගේ මාසේ පඩිය රු35000. දෙන්නම ආණ්ඩුවේ උනොත් රු70000යි
    මාස 04ට රු 280000
    උඹට ඇවරේජ් 58000ක් වගේ මාසේට තියෙනවනේ මේ අවුරුද්දටම. ඉස්සරහ මාස වලට ඕඩරේ ගාණේ ගත්තත් මදැයි අම්මටයි උඹටයි ජීවත් වෙන්න

    ඇයි බන් නාහෙන් අඩන්නේ (අර ත්‍රෙඩ් එකේ කීවේ බොරුවක් නම් සොරි ඇහ්)

    මට දැනෙන දේ.
    උඹ අනික් උන්ට පෙන්නන්න උඹ සුපිරි, බිස්නස් ඇඩෙන්න වදිනවා කියලා මේකේ බොරුවටත් ත්‍රෙඩ් දානවද කොහෙද
    පස්සේ උඹටම අමතක වෙනවා දාපු ත්‍රෙඩ්
    ආයේ ඕඩර් නැතිව වේලෙන කොට මේකේ බඩ ගාණවා
    අඩනවා වැලපෙනවා
    Peekhosting එක්ක ගේමක් නේද යන්නේ.

    මචං මුලින්ම උඹ උඹ වෙයන්. සජිත් අයියද ලසන්ත අයියද නෙමේ උඹ නදුන්.
    උඹ බොරු ආටෝප මවා පාන්න යන්නේ නැතිව මිනිස්සු එක්ක කතා බහ කරලා හොදින් ඉඳපන්
    උඹෙන් සර්විස් ගණ්න එන උන් උඹේ අතපල්ලෙන් වැටුන උන් නෙමේනේ

    අනික කවදාවත් කිසිම කෙනෙක්ව කොතැනකවත් විවේචනය කරන්න එපා (අපි උඹෙන් ආතල් ගන්න එක හැබැව)
    මොකද හිඟන්නෙක් උණන් ඒ උඹේ කස්ටා නම් උෟ පොරක්.

    එදා අර මේකේ කොල්ලෙක්ව වෙබ් සයිට් හුටපටේකට උගේ පර්සනල් ඩීටෙල්ස් දාලා එක්ස්පොස් කල විදියට ආයේ මේකේ උන් බය නොවී තියේද බන්ස්
    අනික උඹේ කොල් රෙකෝස් අර අම්මා කතා කරන එව්වැයි ඩොන්ගල් එකකට.
    වෘත්තිය මට්ටමක් හදා ගනින්.
    ඔෆිස් එකේ සයිට් එක හැදුව මේ ලගදි 70කට මුට අල්ලල දෙන්න තිබ්බ අගේට මට නෙමේ මාකටිං එකෙන් කරන්නෙ උන්ට ඩිරෙක්ට් හැඩ්ල් කරන්න ඕන වැඩේ මූ මොක්ක් හරි කියල ඇනගත්තොත් උන් එක්ක මගෙ රෙද්දත් ඉවරයි ඒ නිසා නිකන් හිටිය ඕව නිසා බ්ස්නස් කැඩෙන්නෙ දෙන්න බයයි

    Plan කරලා මට සල්ලි එවලා එළකිරි එකේ පොස්ට් එක දැක්කා කියලා එසැනින් ඒ සල්ලි ඉල්ලා ගන්නවා
    කවුද යකෝ මේ සල්ලි එහෙ මෙහෙ දදා පිස්සු නටන එකා 😑
    ------ Post added on May 7, 2021 at 5:36 PM