Web Design / Dev කරන අය කොහමද local Project හොයාගන්නේ? එපා වෙලා ඉන්න&#

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    BR danawa bt kalathurakin. Ewa wada karanne 1% wage, (exhchara request dala tiyenawa), level 1, 2 gigs for web. Phone eken online macn.
    Uba designing da karanne?

    :rofl: order nathi eka ahanna deyakda
    man graphic designing karanne, job karana gamanda karanne :confused:
     

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    Web Design කරන අය කොහමද බන් Contact හදාගන්නේ? මම Local Project ටිකක් හොයාගන්න දැන් මාස ගානක ඉදන් Try කරනවා. තවම එකක්වත් නෑ බන්. එපා වෙලා ඉන්නේ....

    ජොබ් කිරිල්ල එපා වෙන නිසා ජොබ් එක අතර තුරේ Project හොයාගෙන කරලා ඊට පස්සේ Job එකෙන් අයින් වෙන්න බැලුවේ.... එත් කොහෙද තවම එක project එකක්වත් set උනේ නෑ.


    ෆයිවර් කරනව මචන්, ඒත් වෙබ් ඩෙවලප්මන්ට් වලට තරඟෙ වැඩියි, තාම එක වෙබ් ජොබ් එකක් ආවේ නෑ, වෙන වෙන ඒව කර කර ඉන්නවා.;)
    උඹ මොකෝ කරන්නේ?

    Ade same here machan..man android karanne ban..project hoya ganna eka mara gamak ban..freelancer.com nam lesi ne ban ganna eka project ekak..maath full try karanawa project ena thanak link kara ganna..ehema 2k 3k set unoth goda ban..good luck machan

    monada hodatama puluwan. experience kohomada? past projects tiyenawada. on time weda ewara karanna puluwanda? owa tiye nam PM ekak danna
     

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    ලංකාවෙ ඉන්නේ මල පෙරෙතයො බන්, හැම තිස්සෙම හදන්නේ ගාන අඩු කරගන්න. හැම දේම ඉල්ලන්නේ කුණුකොල්ලෙට. ඔය ගානට එනව නම් මෙන්න මේ දේවල් දෙන්න බෑ කියපු වාර අනන්හයි බන්. එපාම වෙලා ඉන්නේ. සල්ලි දෙන්නෙත් කොටසින් කොටස, රිවිශන්ස් එනව එපා වෙන්නම, අන්තිමට මුලින් ඉල්ලපු එකට වඩා සෑහෙන්න වෙනස් එකක් දෙන්න වෙන්නේ.
    එපාම කරපු දෙ මුන් හිතන් ඉන්නේ බැක් එන්ඩ් එක එඩිට් කරන එක ලේසියි කියල, හරියට ෆේස්බුක් වගේ කියල, තව උගන්නන්නත් කියඩ්දි තමයි මල පනින්නේ.
    උඹේ ස්පෙශලයිස් ඒරියා එක මොකක්ද?

    Hena gahanna wage attha kiyala uba
     
    • Like
    Reactions: casc_rokz