Web Developer කෙනෙක්ගේ Salary මෙච්චර අඩුද බන්?

aarruna

Member
Nov 17, 2011
90
6
0

Degree or Diploma + 2 year experience ---- > Salary 15,000-25,000 per month :angry::angry:

290a12d6ba.png
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    kollai ballai hamoma computer IT igenagena html kaallak liyala job hoyana nisa :P
    25k unath dawasakata lavenne Rs2500ne :shocked:
    ETCA awama 10-15 bahiy oka
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ඇත්ත, දැන් අයි.ටී ඩිග්‍රිවලට (කොම්පියුටර් සයන්ස් / BSC සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් නෙමේ) සමහර තැන්වල ආර්ට්ස් වැඩ තුනක් තියෙන උන් ගන්නවා. අයි.ටී ඩිග්‍රි කියලා ගත්තට අන්තිම අවුරුද්දේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් ස්පෙෂලයිසේෂන් උනත් කරන්න දෙනවා. :angry: :angry:

    හිතහන් ඒ.එල් මැත නැති උන් අමාරුවෙන් සොෆ්ට්වෙයාර් ඩිග්‍රි ගහගෙන මාකට් එකට ආවම ඒ ජොබ් මාකට් එකට වෙනදේ... උන්ට මෙලෝ වැඩක් බැරි හින්දා ඒ ඩිග්‍රියම තියෙන වැඩ්ඩන්ටත් අඩු පඩි
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    hena gahanwa yako mehema job baldu karanwata

    හැම එකාටම සොෆ්ට්වෙයාර් පිස්සුව ගහලා ඩිග්‍රි කඩවලින් කොලිෆිකේෂන් ගත්තම ඔහොම තමයි.......ඒත් වැඩ්ඩෝ ඉක්මණට පඩි වැඩි තැන් වලට පැන ගන්නවා..... උන්ට ඩිමාන්ඩ් එක තියෙනවා........ වැඩ්ඩෙක් නම් බය වෙන්න දෙයක් නෑ.......
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    හැම එකාටම සොෆ්ට්වෙයාර් පිස්සුව ගහලා ඩිග්‍රි කඩවලින් කොලිෆිකේෂන් ගත්තම ඔහොම තමයි.......ඒත් වැඩ්ඩෝ ඉක්මණට පඩි වැඩි තැන් වලට පැන ගන්නවා..... උන්ට ඩිමාන්ඩ් එක තියෙනවා........ වැඩ්ඩෙක් නම් බය වෙන්න දෙයක් නෑ.......

    :):):):)

    අනිවාර්යෙන්ම මචන්. වැඩ දත්තාට වැඩ ඇත.
     
    හැම එකාටම සොෆ්ට්වෙයාර් පිස්සුව ගහලා ඩිග්‍රි කඩවලින් කොලිෆිකේෂන් ගත්තම ඔහොම තමයි.......ඒත් වැඩ්ඩෝ ඉක්මණට පඩි වැඩි තැන් වලට පැන ගන්නවා..... උන්ට ඩිමාන්ඩ් එක තියෙනවා........ වැඩ්ඩෙක් නම් බය වෙන්න දෙයක් නෑ.......

    තාම තියනවා වැඩ්ඩන්ට ඒත් ලගදිම ඒවත් නැති වෙනවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රු. 5000 ට වෙබ් සයිට් හදන උන්ට මොකටද බන් ලක්ෂ ගණන් පඩි ගෙවන්නේ...:P

    දැන් වෙබ්සයිට් එකක් හදන්න 5000යි යන්නේ...:rofl: ඉතින් වෙබ් ඩිවලපර් කියන ජොබ් එකත් ඔය විදිහට තමා සලකන්නේ...දුක තමා සිංහලීස්...:(

    වෙබ් ඩිවලපර් කියන කෙනයි, වෙබ් ඉන්ජිනියර් කියන කෙනාගෙයි අතර වෙනසක් තියෙනවා...:) හැබැයි ඕකුන්ට ඔය ගානට ඩිග්රි තියෙන, 2 ඉයර්ස් එක්ස්පීරියන්ස් තියෙන උන් ඉන්දියාවෙන් ම තමයි හොයාගන්න වෙන්නේ...:lol::lol::rofl:

    එටකා ගහන්න කලින් මෙහෙම නම් ගැහුවම..හම්මේ...:lol:
     
    5000 hadana site ekaka mokadda ban thiyana wede? SEO optimize karala W3 standards follow karala site ekak hadanawanam aduma 40,000 k 50,000 k wath one ban basis ma site ekak unath. ita aduwen hadana site walin client ta wedakuth ne.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොකු කොම්පැනි වලත් දැන් ගෙවනවා අඩුයි බන් :dull::dull:

    http://www.readme.lk/slasscom-updates-salary-survey-for-2015/

    SLASSCOM එකෙන් ලොකු කොම්පැනි එකතුකරගෙන පඩි ගෙවීම ගැන එකක් හැම අවුරුද්දෙම වගේ කරනව. ඒකෙ රිපොට් එක සාමාජික කොම්පැනි වලට ලැබෙනව. රිපෝට් එකේ තියෙනව ඩිග්‍රි එකයි, එක්ස්පිරියන්ස් එකයි, මාසෙ පඩියයි,... ඔක්කොම විස්තර. ඉතින් ඊට පස්සෙ කිසිම කොම්පැනියකින් ලොකුපඩි ගෙවන්නෙ නැතුව ගියා:dull:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    http://www.readme.lk/slasscom-updates-salary-survey-for-2015/

    SLASSCOM එකෙන් ලොකු කොම්පැනි එකතුකරගෙන පඩි ගෙවීම ගැන එකක් හැම අවුරුද්දෙම වගේ කරනව. ඒකෙ රිපොට් එක සාමාජික කොම්පැනි වලට ලැබෙනව. රිපෝට් එකේ තියෙනව ඩිග්‍රි එකයි, එක්ස්පිරියන්ස් එකයි, මාසෙ පඩියයි,... ඔක්කොම විස්තර. ඉතින් ඊට පස්සෙ කිසිම කොම්පැනියකින් ලොකුපඩි ගෙවන්නෙ නැතුව ගියා:dull:

    What is the point of during a “survey” if they don’t publish the results.

    This is one of the biggest scams in Sri Lankan IT industry.

    :lol::lol:

    මට පෙන්නේ SLASSCOM උන්න උන්ට ගානක් හොයා ගන්න කරන වැඩක්...දැන් ඉන්න ප්‍රමනෙත් වැඩි නිසා පඩි අඩු කරන්න ලේසි..

    එත් තාමත් අනිත් ජොබ් වලට වඩා පඩි වැඩි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :lol::lol:

    මට පෙන්නේ SLASSCOM උන්න උන්ට ගානක් හොයා ගන්න කරන වැඩක්...දැන් ඉන්න ප්‍රමනෙත් වැඩි නිසා පඩි අඩු කරන්න ලේසි..

    එත් තාමත් අනිත් ජොබ් වලට වඩා පඩි වැඩි

    එහෙමටම පඩි අඩුකරන්නත් බෑ මචන්. හොඳ උන්ව හොයාගන්න අමාරු ප්‍රශ්නයක් ලංකාවෙ තියෙනව. ස්ලිට්, බිට්, ඇපිට්, ටිට්, ටුට් ... මෙකී නොකී ජොයින්ට් වලින් දහස් ගානක් අවුරුද්දකට එලියට ආවට උන්ගෙන් ඇත්තටම සාස්තරේ ඇඟේ පිහිටපු උන් ඉන්නෙ සුලු පිරිසක්.SLASSCOM එකෙන් එක්ටා ඉල්ලන්නෙත් ඔය ප්‍රශ්නෙ නිසා

    http://echelon.lk/home/it-chamber-welcomes-proposed-indian-services-trade-deal/
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430

    mehe prashna walata indiankarayo genawama hariyanawada ban :rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    mehe prashna walata indiankarayo genawama hariyanawada ban :rofl:

    ලංකාවෙ මිනිස්සුන්ට රස්සා නැති වෙනව නම් ඒක ඒ මිනිස්සුන්ගෙ පුද්ගලික ප්‍රශ්නයක්. ඕනෙ නම් රැකියා විරහිත අයිටි උපාධිකාරයන්ගේ සංගමය කියල එකක් හදන් උද්ගෝසන කරයි. ඒත් ඉන්දියන්කාරයො ටිකක් ගෙනල්ල දාගෙන මේ වෙලාවේ ප්‍රොජෙක්ට් දෙක තුනක් ගොඩදාගත්තොත් බිස්නස්කාරය ගොඩනෙ. රනිල් බලන්නෙ එයාට සපෝට් කරපු බිස්නස්කාරයො ගොඩදාන්න
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    එහෙමටම පඩි අඩුකරන්නත් බෑ මචන්. හොඳ උන්ව හොයාගන්න අමාරු ප්‍රශ්නයක් ලංකාවෙ තියෙනව. ස්ලිට්, බිට්, ඇපිට්, ටිට්, ටුට් ... මෙකී නොකී ජොයින්ට් වලින් දහස් ගානක් අවුරුද්දකට එලියට ආවට උන්ගෙන් ඇත්තටම සාස්තරේ ඇඟේ පිහිටපු උන් ඉන්නෙ සුලු පිරිසක්.SLASSCOM එකෙන් එක්ටා ඉල්ලන්නෙත් ඔය ප්‍රශ්නෙ නිසා

    http://echelon.lk/home/it-chamber-welcomes-proposed-indian-services-trade-deal/

    අවුරුද්දට දහස් ගානක් එලියට දානවා නම්.. ඉන්දියාවෙනුත් ගෙන්නුවම වැඩේ විසඳෙයිද :rolleyes: