
kollai ballai hamoma computer IT igenagena html kaallak liyala job hoyana nisa![]()
25k unath dawasakata lavenne Rs2500ne
ETCA awama 10-15 bahiy oka

hena gahanwa yako mehema job baldu karanwata
හැම එකාටම සොෆ්ට්වෙයාර් පිස්සුව ගහලා ඩිග්රි කඩවලින් කොලිෆිකේෂන් ගත්තම ඔහොම තමයි.......ඒත් වැඩ්ඩෝ ඉක්මණට පඩි වැඩි තැන් වලට පැන ගන්නවා..... උන්ට ඩිමාන්ඩ් එක තියෙනවා........ වැඩ්ඩෙක් නම් බය වෙන්න දෙයක් නෑ.......




හැම එකාටම සොෆ්ට්වෙයාර් පිස්සුව ගහලා ඩිග්රි කඩවලින් කොලිෆිකේෂන් ගත්තම ඔහොම තමයි.......ඒත් වැඩ්ඩෝ ඉක්මණට පඩි වැඩි තැන් වලට පැන ගන්නවා..... උන්ට ඩිමාන්ඩ් එක තියෙනවා........ වැඩ්ඩෙක් නම් බය වෙන්න දෙයක් නෑ.......

ඉතින් වෙබ් ඩිවලපර් කියන ජොබ් එකත් ඔය විදිහට තමා සලකන්නේ...දුක තමා සිංහලීස්...
හැබැයි ඕකුන්ට ඔය ගානට ඩිග්රි තියෙන, 2 ඉයර්ස් එක්ස්පීරියන්ස් තියෙන උන් ඉන්දියාවෙන් ම තමයි හොයාගන්න වෙන්නේ...



රු. 5000 ට වෙබ් සයිට් හදන උන්ට මොකටද බන් ලක්ෂ ගණන් පඩි ගෙවන්නේ...
දැන් වෙබ්සයිට් එකක් හදන්න 5000යි යන්නේ...ඉතින් වෙබ් ඩිවලපර් කියන ජොබ් එකත් ඔය විදිහට තමා සලකන්නේ...දුක තමා සිංහලීස්...
වෙබ් ඩිවලපර් කියන කෙනයි, වෙබ් ඉන්ජිනියර් කියන කෙනාගෙයි අතර වෙනසක් තියෙනවා...හැබැයි ඕකුන්ට ඔය ගානට ඩිග්රි තියෙන, 2 ඉයර්ස් එක්ස්පීරියන්ස් තියෙන උන් ඉන්දියාවෙන් ම තමයි හොයාගන්න වෙන්නේ...
එටකා ගහන්න කලින් මෙහෙම නම් ගැහුවම..හම්මේ...![]()
හිඟන්නො කොම්පැනි පටන්ගත්තම ඔහොම වෙනවා![]()


ලොකු කොම්පැනි වලත් දැන් ගෙවනවා අඩුයි බන්![]()

http://www.readme.lk/slasscom-updates-salary-survey-for-2015/
SLASSCOM එකෙන් ලොකු කොම්පැනි එකතුකරගෙන පඩි ගෙවීම ගැන එකක් හැම අවුරුද්දෙම වගේ කරනව. ඒකෙ රිපොට් එක සාමාජික කොම්පැනි වලට ලැබෙනව. රිපෝට් එකේ තියෙනව ඩිග්රි එකයි, එක්ස්පිරියන්ස් එකයි, මාසෙ පඩියයි,... ඔක්කොම විස්තර. ඉතින් ඊට පස්සෙ කිසිම කොම්පැනියකින් ලොකුපඩි ගෙවන්නෙ නැතුව ගියා![]()
What is the point of during a “survey” if they don’t publish the results.
This is one of the biggest scams in Sri Lankan IT industry.


මට පෙන්නේ SLASSCOM උන්න උන්ට ගානක් හොයා ගන්න කරන වැඩක්...දැන් ඉන්න ප්රමනෙත් වැඩි නිසා පඩි අඩු කරන්න ලේසි..
එත් තාමත් අනිත් ජොබ් වලට වඩා පඩි වැඩි
mehe prashna walata indiankarayo genawama hariyanawada banඑහෙමටම පඩි අඩුකරන්නත් බෑ මචන්. හොඳ උන්ව හොයාගන්න අමාරු ප්රශ්නයක් ලංකාවෙ තියෙනව. ස්ලිට්, බිට්, ඇපිට්, ටිට්, ටුට් ... මෙකී නොකී ජොයින්ට් වලින් දහස් ගානක් අවුරුද්දකට එලියට ආවට උන්ගෙන් ඇත්තටම සාස්තරේ ඇඟේ පිහිටපු උන් ඉන්නෙ සුලු පිරිසක්.SLASSCOM එකෙන් එක්ටා ඉල්ලන්නෙත් ඔය ප්රශ්නෙ නිසා
http://echelon.lk/home/it-chamber-welcomes-proposed-indian-services-trade-deal/

mehe prashna walata indiankarayo genawama hariyanawada ban![]()
එහෙමටම පඩි අඩුකරන්නත් බෑ මචන්. හොඳ උන්ව හොයාගන්න අමාරු ප්රශ්නයක් ලංකාවෙ තියෙනව. ස්ලිට්, බිට්, ඇපිට්, ටිට්, ටුට් ... මෙකී නොකී ජොයින්ට් වලින් දහස් ගානක් අවුරුද්දකට එලියට ආවට උන්ගෙන් ඇත්තටම සාස්තරේ ඇඟේ පිහිටපු උන් ඉන්නෙ සුලු පිරිසක්.SLASSCOM එකෙන් එක්ටා ඉල්ලන්නෙත් ඔය ප්රශ්නෙ නිසා
http://echelon.lk/home/it-chamber-welcomes-proposed-indian-services-trade-deal/
