Dynamic Development walata Oita wadiya gewanawa neda
Nikan HTML / Css ekak Nam Oni kenek karai
ow ....mamath mulin ma gahuwe table .....wed development kujitha wena bawa danuna nisamai.....a dawas walama mama java walata move une....

උන් කරන්නේ ඕක එඩිට් කරලා දෙනවා...ඔච්චරයි...ඉස්සර ඔය ටික කරන්නත් සැහෙන්න කට්ටක් කන්න ඕනේ...ඉතින් ඉස්සර කට්ටිය අඩු නිසා ඩිමාන්ඩ් එක වැඩියි...දැන් කට්ටිය වැඩියි..එකයි සීන් එක...

වෙබ් ඩිවලොප්මන්ට් චාටර් වෙලා නැහැ බන්...කරන උන් තමා චාටර් වෙලා ඉන්නේ...
ෆ්රන්ට් එන්ඩ් ඩිවලොප්මන්ට් කියන්නේ ලේසි කතන්දරයක් නෙමෙයි...ක්‍රොස් බ්‍රවුසර් කම්පැටබිලිටි, රෙස්පොන්සිව් ඩිසයින්, තව එකී මෙකී නොකී දේවල් දාහක් තියෙනවා...ඔතනින් ටිකක් එහාට ගියාම තියෙනවා අන්ගියුලර්, රියක්ට් වගේ ජාවාස්ක්‍රිප්ට් ෆ්රේම්වර්ක්..සිංගල් පේජ් ඇප්ලිකේෂන්ස්...ඔය ගොඩක් 5000 ට සයිට් ගහන උන් ඕව කරනවා තියා හිතන්නෙවත් නැහැ...ඉහලම මට්ටමේ උන් හොඳ සැලරි ගන්නවා...
ලංකාවේ සයිට් ගහනවා කියල ගොඩක් උන් ඉල්ලන්නේ ලෝගෝ එක දාගෙන, උන්ගේ විස්තරයක් දාගෙන, ෆොටෝ ගැලරියක් දාගන්න එකනේ..ඕකට මොන අන්ගියුලර් ද..ගත්ත ටෙම්ප්ලේට් එකක්, රෙස්පොන්සිව්, ක්‍රොස් බ්‍රව්සර් කම්පැටබිලිටි සේරම තියෙනවා...කරන උන් දන්නවද දන්නෙත් නැහැ ඕව තියෙනවා කියල ටෙම්ප්ලේට් එකත් එක්කම...උන් කරන්නේ ඕක එඩිට් කරලා දෙනවා...ඔච්චරයි...ඉස්සර ඔය ටික කරන්නත් සැහෙන්න කට්ටක් කන්න ඕනේ...ඉතින් ඉස්සර කට්ටිය අඩු නිසා ඩිමාන්ඩ් එක වැඩියි...දැන් කට්ටිය වැඩියි..එකයි සීන් එක...
මේ ෆීල්ඩ් එකේ ඉන්නවා නම් සැහෙන්න වේගයෙන් ඉස්සරහට යන්න ඕනේ...ටෙක්නොලොජි වෙනස් වෙනවා බලන් ඉද්දි...දැන් හයිබ්‍රිඩ් ඇප්ස්, අරව මේවා විතරක් නෙමෙයි ඩෙස්ක්ටොප් ඇප් පවා ගහන්න වෙබ් ටෙක්නොලොජි යුස් කරනවා...වෙබ් කියන එක කුජීත වෙලා නැහැ එකත් එක්ක ඉස්සරහට යනවනම්...
මේ කිව්වට මටත් ඔය දේවල් බැහැ...![]()
yes machan......mata kiyanna one wela thibbe samasthayak widiyata....tikak field eka charter wela kiyala machan.....
nathnam uba oya udin kiyapu skills thiyenawanam hoda salary ekak ganna puluwan......a wagema thmai hamotamath oya skills na....
namuth ekath time ekkath ekka tikak adu wenawane ban......ekai machan...graduate una ewun....IT - CS godak
welawata Java ehemath nathnam .net walata yanne .....hoda salary......




mama wada karanne PHP developer kenek widhihata
mta gewanne 35/=
Codeigniter hodatama puluwan, me dawaswala laravel igenagannawa
IPG integration / web applications thmai methana karanne
UI karanne na
Me padiya hodatama madi
Dan wena ekak hoyanwa
ow machn
ERP develop karalath egana aran monawa karannada ban?
mama wada karanne PHP developer kenek widhihata
mta gewanne 35/=
Codeigniter hodatama puluwan, me dawaswala laravel igenagannawa
IPG integration / web applications thmai methana karanne
UI karanne na
Me padiya hodatama madi
Dan wena ekak hoyanwa
Mn habei ERP system karala na
Senior developer ewa karanne
Mn godakma kale e commerce applications
Hotel backend systems wage ewa
man me dawaswala LECO ekata billing management system ekak hadanawa payment integration ekkama
Danata 1 1/2 years experience thiyenawa
Salery kiyakata wage ynna puluwanda machn
Mn job walata danne 45k illala
Mn habei ERP system karala na
Senior developer ewa karanne
Mn godakma kale e commerce applications
Hotel backend systems wage ewa
man me dawaswala LECO ekata billing management system ekak hadanawa payment integration ekkama
Danata 1 1/2 years experience thiyenawa
Salery kiyakata wage ynna puluwanda machn
Mn job walata danne 45k illala
Mama web field eka wadiya danne naa ban. Mama danna yaluwek innawa. Uta degree ekaka naa u 38 wage gannwa.
Mama BIT final year machn
You have Degree ?


Ehenam degree eka comlete karagannakan nidahasa tiyena tanaka job eka karapan. Dgree eka complete unaama umbata loku gaanak demand karanna puluwan weyi. ERP wage ewa karana ewunnnam gaanak hoyanawa ban. Puluwannam epaththath igena ganna balapan.
