Web Developer කෙනෙක්ගේ Salary මෙච්චර අඩුද බන්?

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Dynamic Development walata Oita wadiya gewanawa neda
    Nikan HTML / Css ekak Nam Oni kenek karai

    onama deyak advanced wenna wenna crtical side ekata bara wenawanam....

    payment....cash....transaction....wage side walata yanawanam.....oya kiyana ganan walata kohethma karanneth na..... a wagema thmai.....

    a wage qulity app ekak hadanna podi podi ganan walata wada karana ewunta denneth na.....

    oya godakma thuttu 2kata wikunanne web sites......godakma web application nemei.....

    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ow ....mamath mulin ma gahuwe table .....wed development kujitha wena bawa danuna nisamai.....a dawas walama mama java walata move une....​

    වෙබ් ඩිවලොප්මන්ට් චාටර් වෙලා නැහැ බන්...කරන උන් තමා චාටර් වෙලා ඉන්නේ...:baffled:

    ෆ්රන්ට් එන්ඩ් ඩිවලොප්මන්ට් කියන්නේ ලේසි කතන්දරයක් නෙමෙයි...ක්‍රොස් බ්‍රවුසර් කම්පැටබිලිටි, රෙස්පොන්සිව් ඩිසයින්, තව එකී මෙකී නොකී දේවල් දාහක් තියෙනවා...ඔතනින් ටිකක් එහාට ගියාම තියෙනවා අන්ගියුලර්, රියක්ට් වගේ ජාවාස්ක්‍රිප්ට් ෆ්‍රේම්වර්ක්..සිංගල් පේජ් ඇප්ලිකේෂන්ස්...ඔය ගොඩක් 5000 ට සයිට් ගහන උන් ඕව කරනවා තියා හිතන්නෙවත් නැහැ...ඉහලම මට්ටමේ උන් හොඳ සැලරි ගන්නවා...

    ලංකාවේ සයිට් ගහනවා කියල ගොඩක් උන් ඉල්ලන්නේ ලෝගෝ එක දාගෙන, උන්ගේ විස්තරයක් දාගෙන, ෆොටෝ ගැලරියක් දාගන්න එකනේ..ඕකට මොන අන්ගියුලර් ද..ගත්ත ටෙම්ප්ලේට් එකක්, රෙස්පොන්සිව්, ක්‍රොස් බ්‍රව්සර් කම්පැටබිලිටි සේරම තියෙනවා...කරන උන් දන්නවද දන්නෙත් නැහැ ඕව තියෙනවා කියල ටෙම්ප්ලේට් එකත් එක්කම...:lol: උන් කරන්නේ ඕක එඩිට් කරලා දෙනවා...ඔච්චරයි...ඉස්සර ඔය ටික කරන්නත් සැහෙන්න කට්ටක් කන්න ඕනේ...ඉතින් ඉස්සර කට්ටිය අඩු නිසා ඩිමාන්ඩ් එක වැඩියි...දැන් කට්ටිය වැඩියි..එකයි සීන් එක...:baffled:

    මේ ෆීල්ඩ් එකේ ඉන්නවා නම් සැහෙන්න වේගයෙන් ඉස්සරහට යන්න ඕනේ...ටෙක්නොලොජි වෙනස් වෙනවා බලන් ඉද්දි...දැන් හයිබ්‍රිඩ් ඇප්ස්, අරව මේවා විතරක් නෙමෙයි ඩෙස්ක්ටොප් ඇප් පවා ගහන්න වෙබ් ටෙක්නොලොජි යුස් කරනවා...වෙබ් කියන එක කුජීත වෙලා නැහැ එකත් එක්ක ඉස්සරහට යනවනම්...

    මේ කිව්වට මටත් ඔය දේවල් බැහැ...:lol:
     
    yes machan......mata kiyanna one wela thibbe samasthayak widiyata....tikak field eka charter wela kiyala machan.....

    nathnam uba oya udin kiyapu skills thiyenawanam hoda salary ekak ganna puluwan......a wagema thmai hamotamath oya skills na....

    namuth ekath time ekkath ekka tikak adu wenawane ban......ekai machan...graduate una ewun....IT - CS godak

    welawata Java ehemath nathnam .net walata yanne .....hoda salary......​
     
    මේකනේ බන්...මේ ෆීල්ඩ් එකේ එකක් දැනගෙන ඉන්න බැහැ...එතකොට ඉක්මනට අවුට් ඩෙට් වෙනවා...කම්පෙටිෂන් වැඩියි..

    .නෙට් ජාවා වගේ ඒවා මේ වගේ වෙනස් වෙන්නේ නැහැනේ...මේ තරම් විහිදුනු පරාසයකුත් නැහැ...

    වෙබ් ගත්තොත් ජාවා, php, පයිතන්, රූබි, ජාවාස්ක්‍රිප්ට්, (JS ගත්තත් අන්ගියුලර්, රියක්ට්, නෝඩ්, මීටියර්) මේ වගේ ගොඩක් භාවිත වෙන දේවල් සෑහෙන්න තියෙනවා...මේවත් සේරම පාවිච්චි වෙනවා...සමහර වෙලාවට එක ප්‍රොජෙක්ට් එකෙන් එකට වෙනස් ටෙක්නොලොජි පාවිච්චි කරන්නේ...

    එකයි කේස් එක...ෆීල්ඩ් එක චා වෙලා නැහැ එන්න එන්න දියුණු වෙනවා මිසක...නමුත් එක ටෙක්නොලෝගී එකක් දිහා බලන් කතා කරොත් චා වෙලා වගේ පෙන්න පුළුවන්...මේකේ හැමදේම ගොඩක් ඉක්මනට වෙනස් වෙනවා...අන්ගියුලර් 1 කරපු එකෙක් ට දැන් අන්ගියුලර් 2 වලට මූව් වෙන්න උනොත් එතන ලොකු වෙනසක් තියෙනවා...සෙන්ඩ් ෆ්‍රේම්වර්ක් එක නැගල තිබ්බ දවස් වල සෙන්ඩ් 1,2 ආව වගේ තමයි...ගොඩක් වෙනස් වෙන්ව බන්...ඒවායේ ලර්නින්ග් කර්ව් එහෙම වෙනස් වෙනවා..සමහර වෙලාවට අල්ලගන්න අමාරුයි...ඒ නිසා ෆීල්ඩ් එකේ ඉන්න එක ලේසි වැඩක් නෙමෙයි...මේව කරන උන්ටත් ලක්ෂ ගණන් සැලරි ගෙවනවා ;)
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    mama wada karanne PHP developer kenek widhihata
    mta gewanne 35/= :dull:
    Codeigniter hodatama puluwan, me dawaswala laravel igenagannawa :yes:
    IPG integration / web applications thmai methana karanne
    UI karanne na
    Me padiya hodatama madi :(
    Dan wena ekak hoyanwa
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    Umbala web based ERP wage ewada karanne?
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    ERP develop karalath egana aran monawa karannada ban?

    Mn habei ERP system karala na
    Senior developer ewa karanne
    Mn godakma kale e commerce applications
    Hotel backend systems wage ewa
    man me dawaswala LECO ekata billing management system ekak hadanawa payment integration ekkama
    Danata 1 1/2 years experience thiyenawa
    Salery kiyakata wage ynna puluwanda machn
    Mn job walata danne 45k illala
     
    bunny16

    Member
    Oct 29, 2016
    257
    8
    0
    mama wada karanne PHP developer kenek widhihata
    mta gewanne 35/= :dull:
    Codeigniter hodatama puluwan, me dawaswala laravel igenagannawa :yes:
    IPG integration / web applications thmai methana karanne
    UI karanne na
    Me padiya hodatama madi :(
    Dan wena ekak hoyanwa

    You have Degree ?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Mn habei ERP system karala na
    Senior developer ewa karanne
    Mn godakma kale e commerce applications
    Hotel backend systems wage ewa
    man me dawaswala LECO ekata billing management system ekak hadanawa payment integration ekkama
    Danata 1 1/2 years experience thiyenawa
    Salery kiyakata wage ynna puluwanda machn
    Mn job walata danne 45k illala

    Mama web field eka wadiya danne naa ban. Mama danna yaluwek innawa. Uta degree ekaka naa u 38 wage gannwa.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Mn habei ERP system karala na
    Senior developer ewa karanne
    Mn godakma kale e commerce applications
    Hotel backend systems wage ewa
    man me dawaswala LECO ekata billing management system ekak hadanawa payment integration ekkama
    Danata 1 1/2 years experience thiyenawa
    Salery kiyakata wage ynna puluwanda machn
    Mn job walata danne 45k illala

    payment integration කරන්නේ සම්පත් බෑන්ක් ද?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Mama BIT final year machn

    Ehenam degree eka comlete karagannakan nidahasa tiyena tanaka job eka karapan. Dgree eka complete unaama umbata loku gaanak demand karanna puluwan weyi. ERP wage ewa karana ewunnnam gaanak hoyanawa ban. Puluwannam epaththath igena ganna balapan.
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    Ehenam degree eka comlete karagannakan nidahasa tiyena tanaka job eka karapan. Dgree eka complete unaama umbata loku gaanak demand karanna puluwan weyi. ERP wage ewa karana ewunnnam gaanak hoyanawa ban. Puluwannam epaththath igena ganna balapan.

    Ow machan
    ma dawaswala laravel framework eka igenagannawa
    Eka thmai ERP walata godak galapenne :yes: