Web Developers ලගෙන් උදව්වක්.

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Booking Option එකක් තියෙන website එකකට කීයක් වගෙ යනවද Monthly? (With a Customer Database)
    Payment Portal එකකට ගිහිල්ලා pay කලහම Invoice වෙලා Order confirm වෙන විදිහෙ එකකට.
    Single Page ඇති.

    Thanks
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    මොන Option එක තිබ්බත් මාසෙටම යන්නේ Hosting Fee එක විතරනේ
    Plugin වලට එක පාරනේ ගෙවන්නේ
    Payment gateway එක ගන්න තනේ හැටියට තමා
     
    • Like
    Reactions: divoomdelux

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මොන Option එක තිබ්බත් මාසෙටම යන්නේ Hosting Fee එක විතරනේ
    Plugin වලට එක පාරනේ ගෙවන්නේ
    Payment gateway එක ගන්න තනේ හැටියට තමා
    Customer Database ekakata loku gaanak ynwa kiyala porak kiwwa, ekai mama ahala beluwe bro
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    Booking Option එකක් තියෙන website එකකට කීයක් වගෙ යනවද Monthly? (With a Customer Database)
    Payment Portal එකකට ගිහිල්ලා pay කලහම Invoice වෙලා Order confirm වෙන විදිහෙ එකකට.
    Single Page ඇති.

    Thanks
    කොහොම තිබ්බත් හොස්ටින් ෆී එක තමයි යන්නෙ ඩිවලපින් කොස්ට් එකත් එක්ක
     
    • Like
    Reactions: divoomdelux

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Customer Database ekakata loku gaanak ynwa kiyala porak kiwwa, ekai mama ahala beluwe bro

    Samahara services thiynwa bn customer information site ekata link karana.. example ekata ubata email address ekak thiynwa nam client ge, uge details ara service eka email eken map karala hoylaa denawa...e wage ewa nam ganan athi..

    But ubage site ekee customer ge data ubata store karaganna wena expense ekak naha
     
    • Like
    Reactions: divoomdelux