web developers ලා උදව්වක් ඕනේ.,,,
මචං අපි themeforest.net , wix, templatemonster වගේ site එකක තියෙන template එකක් torrent වලින් හරි නැත්නම් httrack වගේ softwear එකකින් download කරලා ,.. ඒක edit කරලා publish කරොත් template එකේ owner ට හොයාගත්තහැකිද ??? (wordpress theme නෙමේ..)
ඒකියන්නේ ඒම කරන එව්වා හොයන්න මොකක් හරි විදිහක් තියෙනවද??
අඩේ උබලා දන්න දේවල් කියහල්ලකෝ..,,
ලොකු උදව්වක් බන්??
(රේප් වලින් සලකනු ලැබේ...)

Last edited:
2015