web developers ලා උදව්වක් ඕනේ.,,,

crhunter

Active member
  • Aug 21, 2016
    614
    118
    43
    web developers ලා උදව්වක් ඕනේ.,,,

    මචං අපි themeforest.net , wix, templatemonster වගේ site එකක තියෙන template එකක් torrent වලින් හරි නැත්නම් httrack වගේ softwear එකකින් download කරලා ,.. ඒක edit කරලා publish කරොත් template එකේ owner ට හොයාගත්තහැකිද ??? (wordpress theme නෙමේ..)

    ඒකියන්නේ ඒම කරන එව්වා හොයන්න මොකක් හරි විදිහක් තියෙනවද??

    අඩේ උබලා දන්න දේවල් කියහල්ලකෝ..,,
    ලොකු උදව්වක් බන්??

    (රේප් වලින් සලකනු ලැබේ...)
     
    Last edited:

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    aulak naha ...un hoyanta yanne naha .. habi sell karanta yanta epaa ...

    null version wala melware thiyenwa aniwa .. poddka blanta ...
     
    • Like
    Reactions: crhunter

    Ni7uPuL

    Member
    Apr 25, 2017
    56
    8
    0
    මචං අපි themeforest.net , wix, templatemonster වගේ site එකක තියෙන template එකක් torrent වලින් හරි නැත්නම් httrack වගේ softwear එකකින් download කරලා ,.. ඒක edit කරලා publish කරොත් template එකේ owner ට හොයාගත්තහැකිද ???

    ඒකියන්නේ ඒම කරන එව්වා හොයන්න මොකක් හරි විදිහක් තියෙනවද??

    අඩේ උබලා දන්න දේවල් කියහල්ලකෝ..,,
    ලොකු උදව්වක් බන්??

    (රේප් වලින් සලකනු ලැබේ...)

    Godak edit karala thibbothnam hoyaaganna bari wei. But ownerta hoyaaganna puluwan CSS, JS wala thiyana comments walin ehema hoyaaganna puluwan wei. Themeforest eke ewanama copyright issues aawoth unta puluwan action ganna.
     
    • Like
    Reactions: crhunter

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    wordpress nulled ewa use karanna yana epa commercial sites walata.

    wordpress ewa kohomath copy karala gaththata wadak ne . ewa wala wordpress functions nathi hinda.

    html themes httrack walin adinna puluwna eth ethakota quality theme ekak widihata nemei enne.

    html themes mama karanne code copy paste kara kara e dawas wala podi kaale. ethakota original ekama ayama hada ganna puluwan 2 hours mahansi wela.. dan nam html themes ona unama gannawa 10$ neh.

    hondama de wordpress theme ekak salli deela ganna home page godaaak thiyena ekak. ethakota eka godak sites walata use karanna puluwan. mama karanne ehema.

    good luck.
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    Godak edit karala thibbothnam hoyaaganna bari wei. But ownerta hoyaaganna puluwan CSS, JS wala thiyana comments walin ehema hoyaaganna puluwan wei. Themeforest eke ewanama copyright issues aawoth unta puluwan action ganna.

    comments wage ewwanam aniwa ain karanwa bn,, Minify karala wage gathnm awlkma nathi weyi neh
     
    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    WP Theme එකක් මගේ මාට්ටු වෙලා Godaddy එකෙන් හොස්ටිං බ්ලොක් කරා :angry: 2015

    දැන් නම් Nulled පැත්ත බලන්නේ නැහැ. Update එන්නේ නැති උනාම කාලයක් යද්දී පිස්සු නටනවා. Commercial purpose කරන වැඩකට නම් ගාව ගන්න එපා කියල තමා කියන්න තියෙන්නේ :confused:
     
    • Like
    Reactions: crhunter

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    aulak naha ...un hoyanta yanne naha .. habi sell karanta yanta epaa ...

    null version wala melware thiyenwa aniwa .. poddka blanta ...

    Machan ehema seen ekak nam na ,mokada mama freelance site walata use karannema nulled ewa

    WP Theme එකක් මගේ මාට්ටු වෙලා Godaddy එකෙන් හොස්ටිං බ්ලොක් කරා :angry: 2015

    දැන් නම් Nulled පැත්ත බලන්නේ නැහැ. Update එන්නේ නැති උනාම කාලයක් යද්දී පිස්සු නටනවා. Commercial purpose කරන වැඩකට නම් ගාව ගන්න එපා කියල තමා කියන්න තියෙන්නේ :confused:

    අඩේ මොකක්ද බන් NULL version කියන්නේ..,,??

    wordpress සීන් එකක්ද??
     
    Last edited:

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    pirated themes vala godak backdoors and links(for seo) atha, web developer kenek nam themes torrent karala hodata inspect karala install karanna puluwan.
    nemeinam balagena pavichchi karanne.

    author details remove karanna, css file eke athi author details. danne naththan plugin ekak pavichchi karanna author details remove kranna.
     
    • Like
    Reactions: crhunter

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    wordpress nulled ewa use karanna yana epa commercial sites walata.

    wordpress ewa kohomath copy karala gaththata wadak ne . ewa wala wordpress functions nathi hinda.

    html themes httrack walin adinna puluwna eth ethakota quality theme ekak widihata nemei enne.

    html themes mama karanne code copy paste kara kara e dawas wala podi kaale. ethakota original ekama ayama hada ganna puluwan 2 hours mahansi wela.. dan nam html themes ona unama gannawa 10$ neh.

    hondama de wordpress theme ekak salli deela ganna home page godaaak thiyena ekak. ethakota eka godak sites walata use karanna puluwan. mama karanne ehema.

    good luck.

    හැම ක්ලයන්ට් කෙනෙක්ටම වෙන වෙනම ගන්නවද Wordpress theme එකක්? ඒ කියන්නේ දැන් සාමන්යෙන් theme එකක් $60 ක් වගේ වෙනවනේ...එතකොට කොහොමද කරන්නේ?

    නැත්තන් මුලින්ම $60 ක් වගේ දීල තීම් එක අරගෙන ක්ලයන්ට්ස්ලා කීප දෙනෙක්ට ඒ තීම් එකම දෙනවද?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    හැම ක්ලයන්ට් කෙනෙක්ටම වෙන වෙනම ගන්නවද Wordpress theme එකක්? ඒ කියන්නේ දැන් සාමන්යෙන් theme එකක් $60 ක් වගේ වෙනවනේ...එතකොට කොහොමද කරන්නේ?

    නැත්තන් මුලින්ම $60 ක් වගේ දීල තීම් එක අරගෙන ක්ලයන්ට්ස්ලා කීප දෙනෙක්ට ඒ තීම් එකම දෙනවද?

    Pissuda ekama theme eka use karanawa godak ayata
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,387
    113
    Machanla mama mage site eka host karala hostgator eke. adata one yr wenwa. ada awa bill ekak nxt yr ekata $143 gewanna kiyala. Meka norml da aduwata wena ekak host karoth awl da. danna ekek kiyapallakooo