Web Developingලා ගෙන් හෙල්ප් එකක් ඕනේ.

Arrow112

Member
Mar 1, 2017
26
2
0
Web Developingලා ගෙන් හෙල්ප් එකක් ඕනේ.

මචන්ලා ඔයාලා කවුරු හරි කෙනක් ඉන්නවද මෙන්න මේ Script එක Install කරපු.
https://github.com/janithl/Kottu2012.

ඔකේ කියලා තියෙන විදියට මම DB එකත් Upload කරලා මගේ vps එකේ සයිට් එක හරියට හොස්ට් කළා. Rss Feed එකක් Add කළා.

මට cronjobs Add කරන එක තමයි ගැටළු සහගත. Comment එකට දෙන්න ඕනේ මොකක් ද කියලා මේකේ හරියට ලියලා නැහැ ඔයාලා දන්නවනම් මට ඒක කියලා දෙනවද ?

xQJabvq.png

blog aggregator එකක් හදන්න ලේසිම ක්‍රම මොනවාද ? CMS වගේ feedwordpress Plugin එකනම් නම් එපා.
 
Arrow112

Member
Mar 1, 2017
26
2
0
Oka lesiyen install karanna puluwan Cpanel ekka.
hama hosting provider kenekma cron jobs denne na!

මගේම VPS සර්වර් එකක් . cron jobs එකේ තියෙනවා. වෙනත් වෙබ් අඩවි සදහා දැනටත් cron jobs Run කරනවා මම එකෙන්. එත් මේකේ කියලා තියෙන විදියට cron jobs සෙට් කළාට වැඩේ වෙන්නේ නැහැ.
 
aehacker

Active member
  • Nov 15, 2016
    331
    35
    28
    Unknown
    මගේම VPS සර්වර් එකක් . cron jobs එකේ තියෙනවා. වෙනත් වෙබ් අඩවි සදහා දැනටත් cron jobs Run කරනවා මම එකෙන්. එත් මේකේ කියලා තියෙන විදියට cron jobs සෙට් කළාට වැඩේ වෙන්නේ නැහැ.

    meke kiyana widihatanam eka dana hati mama danne na key ekak ganath kiyanwa :confused:
     
    Arrow112

    Member
    Mar 1, 2017
    26
    2
    0
    meke kiyana widihatanam eka dana hati mama danne na key ekak ganath kiyanwa :confused:

    ela ela macho Wordpress syndi ekk tiynawa. ek Hodata wada karanawa. ek Theme eka Parana ekk Responsive karanna therenna ne. Responsive Theme damma ma Chaa vanawa. ekai maka danna try kare