Web Developingලා ගෙන් හෙල්ප් එකක් ඕනේ.
මචන්ලා ඔයාලා කවුරු හරි කෙනක් ඉන්නවද මෙන්න මේ Script එක Install කරපු.
https://github.com/janithl/Kottu2012.
ඔකේ කියලා තියෙන විදියට මම DB එකත් Upload කරලා මගේ vps එකේ සයිට් එක හරියට හොස්ට් කළා. Rss Feed එකක් Add කළා.
මට cronjobs Add කරන එක තමයි ගැටළු සහගත. Comment එකට දෙන්න ඕනේ මොකක් ද කියලා මේකේ හරියට ලියලා නැහැ ඔයාලා දන්නවනම් මට ඒක කියලා දෙනවද ?
blog aggregator එකක් හදන්න ලේසිම ක්රම මොනවාද ? CMS වගේ feedwordpress Plugin එකනම් නම් එපා.