Web Development කරන අය පොඩ්ඩක් එන්න
මම Web Development වලට අළුත්. පොඩි දෙයක් දැනගන්න ඕන. මචන්ලා දැන් Client කෙනෙක් සාමාන්‍යයෙක් කලින් කරපු Projects ඉල්ලනවනේ. එහෙම වෙලාවට අපි කලින් හදපු Web site එහෙම දෙනවා. ඒතෙකාට Client දැනගන්නේ කොහොමද මේ අපිම හදපු Web sites කියලා. සාමාන්‍යයෙන් Clients ලට කලින් කරපු Projects දෙන්න හොද විදිහක් මොකක්ද?